ekapaaratama ahanda yanna epa machan, mulinma friendship ekak athi karaganin.. ita pae ahana eka lesiy..
(matath tawama kellek naa ban)

ai ban rep kapanne?thanks comment ekata machan
kawuda mage rep kapalaai ban rep kapanne?


කෝ කෙල්ල අද බස් එකේ හම්බුණාද
මාත් මේ බයික් කට්ට ගෙදර තියලා අද ඉදන් බස් එකේ යන්න ඕන


nahane ban ada hitiye naha![]()



ඒත් ගොඩක් එවුන් එහෙම හිතනවා..
කෝ කෙල්ල අද බස් එකේ හම්බුණාද
මාත් මේ බයික් කට්ට ගෙදර තියලා අද ඉදන් බස් එකේ යන්න ඕන
