kellekgen ahanna?

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
machan mama iye hawasa wada arila eddi lassana kellek bus eke hitiya.mama bus ekata nagala seat nathuwa e kella lagin hitagen ahitiye.kella mageth ekka hina wuna.mama shape eke mage athe thibba salli kole atha ariya.eka kellage odokkuwe watuna.mama sorry kiyala eka gaththa ;) kella hondata hina wuna.passe mata kella langa seat eka hambuna.eth katha karanna mokakda wage.mata katha karannath hithuna.ubala mokada hithanne?ehema bus eke danne nathi kellek ekka katha karana eka upset da?ekita kollek innawada danneth naha.habai widiyen naha wage.mage gewal kittuwen basse.aith dawasak dakinna thiyanawa nam loku deyak ban :D mata maara adarayak athi wune.wena kello gana ehema hithila naha.e kellath ahinsaka paatai.mata thawama kellekuth naha ban.dan nam kohoma hari kellek daaganna oni
 
  • Like
Reactions: Harshat92

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Poddak hoyala balala talk karapan machn. Hina una kiyala kemaththa maninna bae.kollek hitiyoth ambaneta guti set wei.And pena ahinsaka paata aththamada kiyalath balapan.

    No risk No gain..!

    Talk karapan Guti kanna hari....!
    :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කතා කරපන් බන් බය වෙන්නේ නැතුව
    :angry::angry::angry::angry::angry:
    ඒකිත් බලාගෙන ඉන්න ඇත්තේ කතා කරනකම්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    වාතයක් වෙන්නේ නැතුව ෂේප් එකේ කතා කරපන්
    :yes::yes::yes::yes:
    මෙහෙම දෙයක් තියෙනවා හිනා උනා කියලා ඉතින්..........
    :P:P:P:P:confused::confused::confused:
    කතා කලා කියලා කවුරැත් ගහන්නේ නෑනේ කතා කරපන්
    :no::no::no:
    කෙල්ල කතා කරන්න අකමැතියි වගේ නම් කතා නොකර ඉදපන්
    :rofl::rofl::rofl::D:D:D
    හොදට කතා කරනවානම් ෂේප් එකේ කතා කරපන්
    :yes::yes::yes:
    බ්ලා බ්ලා බ්ලා තමයි ඉතුරැවා

    :dull::dull::dull:
     
    • Like
    Reactions: tc malli

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    කතා කරපන් බන් බය වෙන්නේ නැතුව
    :angry::angry::angry::angry::angry:
    ඒකිත් බලාගෙන ඉන්න ඇත්තේ කතා කරනකම්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    වාතයක් වෙන්නේ නැතුව ෂේප් එකේ කතා කරපන්
    :yes::yes::yes::yes:
    මෙහෙම දෙයක් තියෙනවා හිනා උනා කියලා ඉතින්..........
    :P:P:P:P:confused::confused::confused:
    කතා කලා කියලා කවුරැත් ගහන්නේ නෑනේ කතා කරපන්
    :no::no::no:
    කෙල්ල කතා කරන්න අකමැතියි වගේ නම් කතා නොකර ඉදපන්
    :rofl::rofl::rofl::D:D:D
    හොදට කතා කරනවානම් ෂේප් එකේ කතා කරපන්
    :yes::yes::yes:
    බ්ලා බ්ලා බ්ලා තමයි ඉතුරැවා

    :dull::dull::dull:

    avatar405036_1.gif
     
    • Like
    Reactions: .amda

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    කතා කරපන් බන් බය වෙන්නේ නැතුව
    :angry::angry::angry::angry::angry:
    ඒකිත් බලාගෙන ඉන්න ඇත්තේ කතා කරනකම්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    වාතයක් වෙන්නේ නැතුව ෂේප් එකේ කතා කරපන්
    :yes::yes::yes::yes:
    මෙහෙම දෙයක් තියෙනවා හිනා උනා කියලා ඉතින්..........
    :P:P:P:P:confused::confused::confused:
    කතා කලා කියලා කවුරැත් ගහන්නේ නෑනේ කතා කරපන්
    :no::no::no:
    කෙල්ල කතා කරන්න අකමැතියි වගේ නම් කතා නොකර ඉදපන්
    :rofl::rofl::rofl::D:D:D
    හොදට කතා කරනවානම් ෂේප් එකේ කතා කරපන්
    :yes::yes::yes:
    බ්ලා බ්ලා බ්ලා තමයි ඉතුරැවා

    :dull::dull::dull:

    :yes::yes::yes:
     
    May 21, 2013
    47
    3
    0
    පොඩ්ඩක් පරිස්සම් වෙයන් බන්, කෙල්ලගෙ කොල්ලා අම්මා තාත්තා අක්කා අය්යා අඳුරන උන් ලඟ පාත වෙන සීට් එකක වාඩි වෙලා ඉන්නවද දන්නේ නෑනේ....

    අනිත් එක එහෙම කෙල්ලෙක් දැකපු පලවෙනි දවසෙම හිනා වෙනවා කියන එකත් ටිකක් මොකක්ද මොකක්ද වගේ නේ....
    ඉක්මන් කොටයි පරිස්සමන්
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    පොඩ්ඩක් පරිස්සම් වෙයන් බන්, කෙල්ලගෙ කොල්ලා අම්මා තාත්තා අක්කා අය්යා අඳුරන උන් ලඟ පාත වෙන සීට් එකක වාඩි වෙලා ඉන්නවද දන්නේ නෑනේ....

    අනිත් එක එහෙම කෙල්ලෙක් දැකපු පලවෙනි දවසෙම හිනා වෙනවා කියන එකත් ටිකක් මොකක්ද මොකක්ද වගේ නේ....
    ඉක්මන් කොටයි පරිස්සමන්

    eka thamai ban.eth e kellawa mama meeta kalin dakala naha.aith bus ekedi set weida kiyala sakai :(