අපේ යාලුවෝ සෙට් එකේ බර්ත්ඩේස් වලට අපි අමතක නොවෙන බයිට් දෙනවා.යලුවෝ සෙට් එක කිව්වේ කෙල්ලොත් ඉන්නවා. තෑගි එක්ක අමතර පොඩි බයිට් එකකුත් ඩෙනවා. එක කෙල්ලෙකුට දුන්න පෙට්ටියක දාලා මකුලුවෙක් වඩේ ලෙඩේ වෙලා එකිට තරහ ගියා ඉතින් තව කෙල්ලෙක්ට බිර්ත්ඩය් බයිටක් දෙන්න යන්නේ.අර වගේ බය හිතෙන දේවල් කරන එක හොද නෑ කියලා හිතුනා ඉතින් අපි කතා කරගත්තේ ඉස්තරම්ම ගනයේ පෑඩ් පැක් එකක් දෙන්න. අනේ මන්දා මම නම් ඒකට එච්චර කැමති නෑ.උබල මොකද කියන්නේ? ඒකිගේ ගෙදර අය හරි කොල්ලා හරි දැනගත්තොත් අවුලක් වෙයි ද? උබලා දන්න වෙන බයිටක් කියපන්කො




