ළමා දූෂකයොත් ඇවිත් බණ කියන්න..සාධුකාරයෙක් දෙන්න පිංවතුනි..
සාදු සාදු සාදු....
ළමා දූෂකයොත් ඇවිත් බණ කියන්න..සාධුකාරයෙක් දෙන්න පිංවතුනි..
kellek kollekta gahanava vage nevi ne ban, kollek kellekta gahana kota
para sara vadi mokada kollo loku, saktimath, usai,ata ehema godak lokui.
kellekge siumali athakin parak kavata e tharam deyak venne nane![]()

ඒක කරකවල දෙන කොට මාර සනීපයි ලු!අම්මට සිරි කටු කැඩේනවා ඇති රිබ්ස් වලට එහෙම වදිද්දි.
මචං කලිසම ගලෝලා බලලා තියෙනම් ඔය පිරිමි කම දීපන් බල්ලෙකුට. අම්මයි තාත්තයි උඹව උස්මහත් කලේ දුක් විඳලා කොහෙවත් යන ගෑණුන්ගෙන් ගුටි කන්නද?

උබ කොලු කාරයෙක්ද උගේ ඇට දෙකට දෂ්ට කරන්න හදන්නේ? ඊයා යකෝ..![]()

ඒක කරකවල දෙන කොට මාර සනීපයි ලු!
යුද්දෙ තියන දවස් වල කොටි පලහිලව්වක සස්පෙක්ට් කෙනෙක් ඇතුලට දාල උන් දීල තිබ්බ ඔය ජම්පර් පිරිතෙන් අරූ ගේ හක්ක කැඩෙන්න.

kellek kollekta gahanava vage nevi ne ban, kollek kellekta gahana kota
para sara vadi mokada kollo loku, saktimath, usai,ata ehema godak lokui.
kellekge siumali athakin parak kavata e tharam deyak venne nane![]()

මචං කලිසම ගලෝලා බලලා තියෙනම් ඔය පිරිමි කම දීපන් බල්ලෙකුට. අම්මයි තාත්තයි උඹව උස්මහත් කලේ දුක් විඳලා කොහෙවත් යන ගෑණුන්ගෙන් ගුටි කන්නද?

අනිත් රැදවියන්.කවුද දැන් ඔහොම කරන්නේ? අනෙත් හිර කාරයෝද? නැත්තම් බන්දනාගාර නිලදාරීන්ද? ඕව ඉතින් කරන එක වැරදියි නේද? නීතියක් තියෙනවනේ දඩුවම් දෙන්න...අතරමැදියෝ මොකටද ? දැන් උගේ හක්ක කැඩුනේ කොහොමද කියල හොයන්නේ නැද්ද බන් එහෙම උනාම?![]()
අනිත් රැදවියන්.
මචං උඹ මොනව හරි කරල ඇතුලට පලයන්. ගියාම තේරෙයි ඒක මේ උඹ අපි ඉන්න සමාජය නෙවෙයි, වෙන ම එකක් කියලා......
එතන නීතිය වෙන එකක්....
කොහොමත් මම පෞද්ගලිකව හිතන්නේ හරියට ම සමාජය ගැන අවබෝධ වෙන්න හැම එකෙක්ම අඩුම තරමේ රිමාන්ඩ් ජේල් එකේ දවස් 10ක් වත් ලැගිය යුතුයි කියලා......

she'd probably been a bad bad girl![]()

kellonta gahana ponnyonta ma thami kello set venne
api vage kollekta me vage lassana kellek hamba una nam, ada malak vaga rakaganne![]()

මට හිතුනා උඹට කෙල්ලෙක් නෑ කියලා ත්රෙඩ් එකේ මුල ඉඳන් අඬලා තියෙන ඇඬිල්ලට. 

කොහොමටවත් නෑ......නිකන් ගියත් ඔය සම්බුව හම්බෙයිද දන්නේ නැහැ...ඔව් ඔව්...මම අහල තියෙනවා ඕක ඇතුලේ තියෙනවා කියල වෙනම සීන්...මම ඇහුවේ නිස්කාරනේ ගිය එකෙක්ටත් ඔහොම වෙනවා ඇති නේද? බය හිතෙනවනෙ බන්![]()
උඹ වාහනයක් ඉරි දෙක කපල ඉස්සර කරල රිමාන්ඩ් කරලාට ඔය කිසිම සම්බුවක් වදින්නේ නෑ.she'd probably been a bad bad girl![]()

ingreesi sweet wediy
Uth ponnaya,mokuth Action ekak ganne nathuwa Video karanawa daagenautath denna ona hodama eken.
machan meka dl karanna puluwanda ubata.