kellekta_ගහනවෝ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kellek kollekta gahanava vage nevi ne ban, kollek kellekta gahana kota :no:
    para sara vadi mokada kollo loku, saktimath, usai,ata ehema godak lokui.:baffled:
    kellekge siumali athakin parak kavata e tharam deyak venne nane ;)

    :eek::eek::eek::dull::dull::dull:

    මචං කලිසම ගලෝලා බලලා තියෙනම් ඔය පිරිමි කම දීපන් බල්ලෙකුට. අම්මයි තාත්තයි උඹව උස්මහත් කලේ දුක් විඳලා කොහෙවත් යන ගෑණුන්ගෙන් ගුටි කන්නද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට සිරි ක‍ටු කැඩේනවා ඇති රිබ්ස් වලට එහෙම වදිද්දි.
    ඒක කරකවල දෙන කොට මාර සනීපයි ලු!
    යුද්දෙ තියන දවස් වල කොටි පලහිලව්වක සස්පෙක්ට් කෙනෙක් ඇතුලට දාල උන් දීල තිබ්බ ඔය ජම්පර් පිරිතෙන් අරූ ගේ හක්ක කැඩෙන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :eek::eek::eek::dull::dull::dull:

    මචං කලිසම ගලෝලා බලලා තියෙනම් ඔය පිරිමි කම දීපන් බල්ලෙකුට. අම්මයි තාත්තයි උඹව උස්මහත් කලේ දුක් විඳලා කොහෙවත් යන ගෑණුන්ගෙන් ගුටි කන්නද?

    මමත් කියන්න හදල ආයේ කිව්වේ නැහැ..මහා අමු පොන්න ටෝක් එකක් මූ දීල තියෙන්නේ..පිස්සු උත්තෙක් .:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒක කරකවල දෙන කොට මාර සනීපයි ලු!
    යුද්දෙ තියන දවස් වල කොටි පලහිලව්වක සස්පෙක්ට් කෙනෙක් ඇතුලට දාල උන් දීල තිබ්බ ඔය ජම්පර් පිරිතෙන් අරූ ගේ හක්ක කැඩෙන්න.

    කවුද දැන් ඔහොම කරන්නේ? අනෙත් හිර කාරයෝද? නැත්තම් බන්දනාගාර නිලදාරීන්ද? ඕව ඉතින් කරන එක වැරදියි නේද? නීතියක් තියෙනවනේ දඩුවම් දෙන්න...අතරමැදියෝ මොකටද ? දැන් උගේ හක්ක කැඩුනේ කොහොමද කියල හොයන්නේ නැද්ද බන් එහෙම උනාම? :nerd::nerd::dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :eek::eek::eek::dull::dull::dull:

    මචං කලිසම ගලෝලා බලලා තියෙනම් ඔය පිරිමි කම දීපන් බල්ලෙකුට. අම්මයි තාත්තයි උඹව උස්මහත් කලේ දුක් විඳලා කොහෙවත් යන ගෑණුන්ගෙන් ගුටි කන්නද?

    jabun,kiyala saddayak awe kohenda:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද දැන් ඔහොම කරන්නේ? අනෙත් හිර කාරයෝද? නැත්තම් බන්දනාගාර නිලදාරීන්ද? ඕව ඉතින් කරන එක වැරදියි නේද? නීතියක් තියෙනවනේ දඩුවම් දෙන්න...අතරමැදියෝ මොකටද ? දැන් උගේ හක්ක කැඩුනේ කොහොමද කියල හොයන්නේ නැද්ද බන් එහෙම උනාම? :nerd::nerd::dull:
    අනිත් රැදවියන්.
    මචං උඹ මොනව හරි කරල ඇතුලට පලයන්. ගියාම තේරෙයි ඒක මේ උඹ අපි ඉන්න සමාජය නෙවෙයි, වෙන ම එකක් කියලා......
    එතන නීතිය වෙන එකක්....

    කොහොමත් මම පෞද්ගලිකව හිතන්නේ හරියට ම සමාජය ගැන අවබෝධ වෙන්න හැම එකෙක්ම අඩුම තරමේ රිමාන්ඩ් ජේල් එකේ දවස් 10ක් වත් ලැගිය යුතුයි කියලා......
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් රැදවියන්.
    මචං උඹ මොනව හරි කරල ඇතුලට පලයන්. ගියාම තේරෙයි ඒක මේ උඹ අපි ඉන්න සමාජය නෙවෙයි, වෙන ම එකක් කියලා......
    එතන නීතිය වෙන එකක්....

    කොහොමත් මම පෞද්ගලිකව හිතන්නේ හරියට ම සමාජය ගැන අවබෝධ වෙන්න හැම එකෙක්ම අඩුම තරමේ රිමාන්ඩ් ජේල් එකේ දවස් 10ක් වත් ලැගිය යුතුයි කියලා......

    නිකන් ගියත් ඔය සම්බුව හම්බෙයිද දන්නේ නැහැ...ඔව් ඔව්...මම අහල තියෙනවා ඕක ඇතුලේ තියෙනවා කියල වෙනම සීන්...මම ඇහුවේ නිස්කාරනේ ගිය එකෙක්ටත් ඔහොම වෙනවා ඇති නේද? බය හිතෙනවනෙ බන් :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකන් ගියත් ඔය සම්බුව හම්බෙයිද දන්නේ නැහැ...ඔව් ඔව්...මම අහල තියෙනවා ඕක ඇතුලේ තියෙනවා කියල වෙනම සීන්...මම ඇහුවේ නිස්කාරනේ ගිය එකෙක්ටත් ඔහොම වෙනවා ඇති නේද? බය හිතෙනවනෙ බන් :dull:
    කොහොමටවත් නෑ......:no:උඹ වාහනයක් ඉරි දෙක කපල ඉස්සර කරල රිමාන්ඩ් කරලාට ඔය කිසිම සම්බුවක් වදින්නේ නෑ.
    රේප් කේස්, පීඩො කේස්, මර්ඩර් කේස් වලට තමා නිලට නිලේ නිල් වෙන්න දෙන්නේ...
    බොරු කිව්වට වැඩක් නෑ මොකද පස්සේ ආරංචි වුනොත් සම්බුව ඩබල්.....

    උඹට මතකද අර බදින්න ඕන්න මෙන්න කියල හිටිය ගෑනු දරුවෙක් කෝච්චියෙන් බැහැල එද්දී එකෙම වෙලදාං කරන එකෙක් රේප් කරල මැරුව. අන්න ඌට දීල තිබ්බ @ දෙක පුපුරලා ඉදිමෙන්න......