kellekta_ගහනවෝ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොමටවත් නෑ......:no:උඹ වාහනයක් ඉරි දෙක කපල ඉස්සර කරල රිමාන්ඩ් කරලාට ඔය කිසිම සම්බුවක් වදින්නේ නෑ.
    රේප් කේස්, පීඩො කේස්, මර්ඩර් කේස් වලට තමා නිලට නිලේ නිල් වෙන්න දෙන්නේ...
    බොරු කිව්වට වැඩක් නෑ මොකද පස්සේ ආරංචි වුනොත් සම්බුව ඩබල්.....

    උඹට මතකද අර බදින්න ඕන්න මෙන්න කියල හිටිය ගෑනු දරුවෙක් කෝච්චියෙන් බැහැල එද්දී එකෙම වෙලදාං කරන එකෙක් රේප් කරල මැරුව. අන්න ඌට දීල තිබ්බ @ දෙක පුපුරලා ඉදිමෙන්න......

    මතකද අර දෙහිවල ගල්කිස්ස පැත්තෙ එකෙක් වෙන ගෑනියෙක් එක්ක යාලුවෙලා උගෙ කසාද ගෑනියි ළමයි දෙන්නයි ඇඳේම ගිණිතියල මැරුවා? අන්න ඌටත් හිරේදි හම්බවුනාලු හොඳ සබ්බුවක්. ඒහෙම වෙන්න ඕන බන් පර වැඩ කරන උන්ට. මිනී මැරුම් රේප් කේස් වලට නම් කිසිම සමාවක් නෑ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවෙ ගෑනුන්ට සාපේක්ෂව පිරිමි හිඟයිලු. ඉන්න පිරිමිත් පොන්න වැඩ කරනකොට එහෙම නොවී තියෙයිද? ආබාධිත මිනිහෙකුට බිම පෙරලගෙන ගහල පොලිස් සුනඛයෙක් වීරයා වෙන්න හැදුවා. දැන් ගෑනියෙකුට ගහල.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    11224568_894288347351210_1491352713349806456_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    c3e2iFl.gif


    මෙන්න වීර ක්‍රියාව පොන්නයන්ගේ ..කෙල්ල හැරෙන නිසා කන පුරවල වදිනවා :sorry::sorry:
    :angry::angry::angry:

    කොච්චර කොල්ලොන්ට බූට් තිබ්බත් ඒකි ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක් :) ...බලපන්, කන පුරෝලා වැදිලා, බිම පත බෑවත් ඒකි මුලින්ම කරන්නේ සාය උඩට දාල අර කකුල වහගන්න එක :P:P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොච්චර කොල්ලොන්ට බූට් තිබ්බත් ඒකි ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක් :) ...බලපන්, කන පුරෝලා වැදිලා, බිම පත බෑවත් ඒකි මුලින්ම කරන්නේ සාය උඩට දාල අර කකුල වහගන්න එක :P:P

    :lol::lol::lol: ඔන්න කෙල්ලෝ ..චමත් කියන එකාට සෙට් කලානම් හරි ඕක මලක් වගේ බලාගන්න :lol::lol: