kellekta_ගහනවෝ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මලක් වගේ....:lol::lol:

    f11.jpg

    සොරි චමත් බ්‍රෝ .. We feel You

    83a.png
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කෙල්ල වැරදිද නැද්ද කියලා දන්නෙත් නැහ් එත් ඔහොම ගහන්න බැහ් නෙහ් ... අද නිතියට අනුව කෙල්ලෙක්ට අතත් තිබ්බත් දවසක් කුඩුවේ
    කෙල්ලට තියෙන හොදම සාක්කිය තමාහ් ඔය විඩියෝ එක අඩුම අරුට අරින්නහ් පුලුවන් මාස 6කට වත්
    ගැනුන්ට ගහන එවුන් නම් දස පොන්නයෝ !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මටසිරි යකෝ.!!:shocked::shocked: මිනිහෙක් ගෑනියෙක්ට ගහනව. මෙහෙම සීන් එකක් දැක්කමයි(ඇහුවමයි ):no::growl:.............:rolleyes::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුයන්නක්ද බං ඒ.. බූට් කේස් එකක් වෙන්න ඇති..
    යකෝ මෙහෙම ගෑනුන්ට ගහන පිම්පියො ඉන්නවද.. නෙදකිං..
    ඒ මදිවට වීඩියෝ කරල සයිබර් එකෙත් දාලා..

    අපි කාපු බූට් වල හැටියට අත්බෝම්බ ගහන්න ඕන එහෙනම්..:lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොන හුයන්නක්ද බං ඒ.. බූට් කේස් එකක් වෙන්න ඇති..
    යකෝ මෙහෙම ගෑනුන්ට ගහන පිම්පියො ඉන්නවද.. නෙදකිං..
    ඒ මදිවට වීඩියෝ කරල සයිබර් එකෙත් දාලා..

    අපි කාපු බූට් වල හැටියට අත්බෝම්බ ගහන්න ඕන එහෙනම්..:lol:

    :lol::lol::lol:

    64120124.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ල වැරදිද නැද්ද කියලා දන්නෙත් නැහ් එත් ඔහොම ගහන්න බැහ් නෙහ් ... අද නිතියට අනුව කෙල්ලෙක්ට අතත් තිබ්බත් දවසක් කුඩුවේ
    කෙල්ලට තියෙන හොදම සාක්කිය තමාහ් ඔය විඩියෝ එක අඩුම අරුට අරින්නහ් පුලුවන් මාස 6කට වත්
    ගැනුන්ට ගහන එවුන් නම් දස පොන්නයෝ !
    ඔව් ඒකිගෙ වරදක් නැත්තං පොලීසි ගියා නම් ඉවරයි..
    මග යන්න පන නැති හු#න්නලා දෙන්නෙක්..
    පොලීසියෙ එකෙක් ටොක්කක් ඇන්නත් ඕකුන් මැරෙන සයිස් එක..
    ඇඟේ හැටි බලපංකො..
    :lol:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කොච්චර කොල්ලොන්ට බූට් තිබ්බත් ඒකි ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක් :) ...බලපන්, කන පුරෝලා වැදිලා, බිම පත බෑවත් ඒකි මුලින්ම කරන්නේ සාය උඩට දාල අර කකුල වහගන්න එක :P:P

    paw ban
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් ඒකිගෙ වරදක් නැත්තං පොලීසි ගියා නම් ඉවරයි..
    මග යන්න පන නැති හු#න්නලා දෙන්නෙක්..
    පොලීසියෙ එකෙක් ටොක්කක් ඇන්නත් ඕකුන් මැරෙන සයිස් එක..
    ඇඟේ හැටි බලපංකො..
    :lol:

    ආදරේ නාමෙං කෙල්ලගෙ කැඩුවට පස්සෙ, ආය ගැහුවා නෙවේ, අතක් පයක් කැඩුවත් උං පොලිසි යන්නෙ නෑ බං. පව් ඉතිං ගම් වල ඉන්න අහිංසක කෙල්ලො. :( අන්තිමට නන්නත්තාර වෙලා, බඩු වෙලා තමා නවතින්නෙ. දැක්කනෙ බඩුව බඩුව කියලා බැන්නා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොච්චර කොල්ලොන්ට බූට් තිබ්බත් ඒකි ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක් :) ...බලපන්, කන පුරෝලා වැදිලා, බිම පත බෑවත් ඒකි මුලින්ම කරන්නේ සාය උඩට දාල අර කකුල වහගන්න එක :P:P

    :yes::yes: