nodakin tho wage asahana ledek![]()
maha sakkiliyek u nam, eki guti kala vatena asse kakula dihia balagena ate gahanava

nodakin tho wage asahana ledek![]()

ජොසී;19046697 said:ආදරේ නාමෙං කෙල්ලගෙ කැඩුවට පස්සෙ, ආය ගැහුවා නෙවේ, අතක් පයක් කැඩුවත් උං පොලිසි යන්නෙ නෑ බං. පව් ඉතිං ගම් වල ඉන්න අහිංසක කෙල්ලො.අන්තිමට නන්නත්තාර වෙලා, බඩු වෙලා තමා නවතින්නෙ. දැක්කනෙ බඩුව බඩුව කියලා බැන්නා.

ඔව් ඒකිගෙ වරදක් නැත්තං පොලීසි ගියා නම් ඉවරයි..
මග යන්න පන නැති හු#න්නලා දෙන්නෙක්..
පොලීසියෙ එකෙක් ටොක්කක් ඇන්නත් ඕකුන් මැරෙන සයිස් එක..
ඇඟේ හැටි බලපංකො..

ලේ ඥාති බැඳීමක් ඇති..
police yanne na ban okun
aru kivva vage pettiya kaduvata passe
kella pana arala
![]()
ජොසී;19046715 said:පව් යකෝ. ඌ මානුෂීය හැඟීමක් පෙරදැරි කරගෙන එහෙම කීවෙ.

ඉතිං බං මොකක් හරි කේස් එකක් නිසානේ ඔය ගහන්නෙ.. ලව් කේස් එකක්ම වෙන්න ඕන.. ඒකි පණ ඇරලා ආදරේ නම් එහෙම වෙන්න විදියකුත් නෑනේ බං.. බඩුව කියලත් බනින්නෙ මොකක් හරි කේස් එකක් ගියපු නිසා..
කවුද බං දන්නෙ.. ඌට විතරයිනේ දුක හිතුන කිව්වෙ..

ekita gahapu hatiyata kan berayath kadunada kohedavaradi vataheemak venna ati
kella mama mokakda kare kiyala ahanne.
ganvala inne modayo ne, un thamange kella vena kollek ekka kathara karath
hitanne sex karnana yanava kiyalai
kella nam pau habai,ekita gahapu hatiyata kan berayath kadunada koheda

ජොසී;19046697 said:ආදරේ නාමෙං කෙල්ලගෙ කැඩුවට පස්සෙ, ආය ගැහුවා නෙවේ, අතක් පයක් කැඩුවත් උං පොලිසි යන්නෙ නෑ බං. පව් ඉතිං ගම් වල ඉන්න අහිංසක කෙල්ලො.අන්තිමට නන්නත්තාර වෙලා, බඩු වෙලා තමා නවතින්නෙ. දැක්කනෙ බඩුව බඩුව කියලා බැන්නා.
නගර හොදයි ඒ අතින්.ඇයි බන් ඒ ගෑනිට ගහද්දි මට රිදෙන්නෙ.?![]()

ගැහැණියකගේ දුක වේදනාව දැනෙන්නේ තවත් ගැහැනියකට විතරයි කියනවනේ.![]()

maha sakkiliyek u nam, eki guti kala vatena asse kakula dihia balagena ate gahanava![]()
ඒක නෙමෙයි බන් දැන් අර වාරියපොළ අක්කා උසුළු විසුළු කලා කියලා අරම කොල්ලෙක්ට කෙළියා.. කිසිම අවුලක් නෑ ගුටි කාපු එකා හිරේ.. ගහපු එකී අද නිදහස්...
දැන් එතකොට අපි හිතමු මේ කොල්ලා ගැහුවේ කෙල්ල බූටි තිබ්බ නිසා කියලා....කොල්ලට දුකක් දුන්නු නිසා කියලා.. එතකොට බන් මේ කොල්ලත් නිදහස් නේ බන්??? නැත්නම් මූව දැනටමත් කුදලගෙන් ගිහින්ද දන්නෙ නෑ..
හෙට අන්ද්දට කාන්තා සංවිධාන ටික පාරට බැස්සම කොල්ලා කම්මුතුයි.. බලං ගියාම අපේ රටේ කොල්ලෙක්ට සාධාරණයක් නෑනේ බන්....
උසුළු විසුළු කර ගුටි කෑම සහ ආදරය නිසා වේදනාවක් ලබා දීම හේතුවෙන් ගුටි කෑම... කොහෙන් ගියත් ගෑණු දිනුම්..!

hmmm... පෞද්ගලිකව කෙල්ලෙක්ට අත උස්සන එකට මම එකඟ නෑ..ඒ කෙල්ල බූට් තිබ්බනම් ගුටි කාගෙන ඔතනට වෙලා ඉන්නවද බන්. අර පො** දෙන්න්න බීල කෙල්ලව බයිට් එකට ගන්නව. එකයි සරලවම ඔතන වෙන්නෙ.![]()
කොහොම නමුත් ආදරේ කියාගෙන ඔහොම ගහනකන් කර බාගෙන ඉන්නේ මොකටද කියන්න නම් දන්නේ නෑ...
කෙල්ලෙක් උනාමත් ළඳ බොලඳ නැති පෞර්ෂයක් තියෙන්න ඕනේ...
තොට එපා නම් මටත් එපා කියලා යන්නයි තියෙන්නේ... 