උබත් එක්ක ෂොට් එකක් දාගන්න තිබ්බනම් හොදයි බන් ..එත් ඒ කෙල්ල මම අවසානෙට බැනල බැනල ඉවර උනාට පස්සේ මට ඒ බැනපු කිසි දේකට මුකුත් කිව්වේ නෑ
එත් එක දෙයක් ඉල්ලුවා ..
අයියේ ..ආයේ බොන්න එපා කියල .. මට ඒ පොරොන්දුව කඩන්න තරම් ශකිතියක් නෑ බන්
අයියේ ..ආයේ බොන්න එපා










ජාතියක් විදිහට අපිට ඉස්සරහට යන්න බැරි මේ වගේ අමනයොන්ව ලෝකෙන් හංගන නිසා..