kellekta_ගහනවෝ

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    කාන්තා හිංසනය හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ ඔන්න ඕවට! දඬුකඳේ ගහන්න ඕනේ! ඔය පොන්නයෝ දෙන්නව.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    කාන්තා හිංසනය හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ ඔන්න ඕවට! දඬුකඳේ ගහන්න ඕනේ! ඔය පොන්නයෝ දෙන්නව.

    :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මේක 2014 වෙච්ච සීන් එකක්ලු බන්, දැන් මුන් දෙන්න Engage වෙන්නලු ඉන්නේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මේක 2014 වෙච්ච සීන් එකක්ලු බන්, දැන් මුන් දෙන්න Engage වෙන්නලු ඉන්නේ...

    ගෑණු උටුවල ගඳ පස්සේ ගිහින් පොරවල් වෙන ඇන්ටිලා ඔක්කොම පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්........

    :lol::lol::lol::lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1702520
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    ඔන්න Couple එකම පොලිසියට ගිහිල්ල shape වෙලා අර කෙල්ලට අච්චර ගුටි කාගෙන මු එක්ක ඉන්න ආස නම් අපිට මොකද
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    බම්ප් කරන්ඩ එපා චාමර ..! මට මල පනිනවා
    thread_closed.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් අහගත්තනේ .....මට වහ කුප්පියක් දීපන් චාමර

    යකෝ මේකි කලින් වීඩියෝ එකේ හෙන සීදේවි පාටට හිටියනෙ :growl:

    කොහොමින් කොහොම හරි දැන් අපි තමයි වැරැද්ද කරල තියෙන්නෙ:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    යකෝ මේකි කලින් වීඩියෝ එකේ හෙන සීදේවි පාටට හිටියනෙ :growl:

    කොහොමින් කොහොම හරි දැන් අපි තමයි වැරැද්ද කරල තියෙන්නෙ:lol:

    එදා වෙන්න ඇති ගහපු පලවෙනි දවස, හැමදාම ගුටි කනකොට සීදේවී පෙනුමක් ඉතුරුවෙයිද. :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    යකෝ මේකි කලින් වීඩියෝ එකේ හෙන සීදේවි පාටට හිටියනෙ :growl:

    කොහොමින් කොහොම හරි දැන් අපි තමයි වැරැද්ද කරල තියෙන්නෙ:lol:

    :lol::lol::lol: කොහොමද කට්ටිය දුන්න ටෝක් ..හයියෝ පුක හපන් මැරෙන්න හිතුන සීඩ්හළු :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    anna ganu, thamange boyfriend/minihava pava denne na bella gahala giyath :)
    ara sharma1 kiyana ekava ellanna one lankave ganunta apahasa karanavata :dull:

    මිනියට තියන ආදරේට නෙමේ බන්. බයටයි, මොඩ කමටයි, අසරණ කමටයි.