kellekta_ගහනවෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    :lol::lol::lol: කොහොමද කට්ටිය දුන්න ටෝක් ..හයියෝ පුක හපන් මැරෙන්න හිතුන සීඩ්හළු :lol:
    නවතම ශ්‍රී ලංකා සමීක්ෂණ කිහිපයක් ඇසුරෙන් තහවුරු වූ ඇත්තේ, කාන්තාවන් සිය සහ කරුවාගේ පහරකෑම් වලට වැඩි වශයෙන් මුහුණ දෙන තරමට ඔවුන්ගේ ආදරය වැඩි වන බවයි.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
    - Gossip
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මිනියට තියන ආදරේට නෙමේ බන්. බයටයි, මොඩ කමටයි, අසරණ කමටයි.
    මමයි උඹට කලිං ඕක කීවෙ. කොපි කරන්න එපා සිංහළු. ඒක මගෙ අදහසක්.
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජොසී;19056546 said:

    :lol::lol::lol: මම වහකනවා චාමර :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මිනියට තියන ආදරේට නෙමේ බන්. බයටයි, මොඩ කමටයි, අසරණ කමටයි.

    eka vennath puluwan namuth saba adaretath venna puluwan
    api danne nane unge paula gana :)
    oya samahara ganuth inne minissunta gahana namuth miniha adaren inne
    me kella dan tikak kalu vela atte guti kala nevi, vada karalama venna ati
    garment job eka lesi na :no: avve avidinnath tiyenava gedara idiala
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජොසී;19056574 said:
    "තෝ මෙහෙම කියපං. නැත්තං දන්නවනෙ ගහන්න ගත්තාම නේ?"

    ඔව් ..මතක ඇතිනේ උබට එදා දුන්න ෂොට් එක

    c3e2iFl.gif
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කවුද යකෝ ගුටිකන්න ආස ..ගුටියට බයේ ඔය කියවන්නේ

    :no: guti kanavata asave nevi
    ara suddiya vechcha velave mathakada kolla kivva pau kiyala?
    namuth karanna deyak na kiyala? kolla mama hitanne eda gala tiyenne
    mokak hari loku deyakatai. ,eka ethanin ivarai. anek velavata u adaren innava ati. nathnam me gani mehema inne nane.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොසී;19056560 said:
    මමයි උඹට කලිං ඕක කීවෙ. කොපි කරන්න එපා සිංහළු. ඒක මගෙ අදහසක්.
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:

    :no::no: මතක නෑ නෙහ්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    :no: guti kanavata asave nevi
    ara suddiya vechcha velave mathakada kolla kivva pau kiyala?
    namuth karanna deyak na kiyala? kolla mama hitanne eda gala tiyenne
    mokak hari loku deyakatai. ,eka ethanin ivarai. anek velavata u adaren innava ati. nathnam me gani mehema inne nane.
    The King Of Fictions
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1.
    ජොසී;19046697 said:
    ආදරේ නාමෙං කෙල්ලගෙ කැඩුවට පස්සෙ, ආය ගැහුවා නෙවේ, අතක් පයක් කැඩුවත් උං පොලිසි යන්නෙ නෑ බං. පව් ඉතිං ගම් වල ඉන්න අහිංසක කෙල්ලො. :( අන්තිමට නන්නත්තාර වෙලා, බඩු වෙලා තමා නවතින්නෙ. දැක්කනෙ බඩුව බඩුව කියලා බැන්නා.
    2.
    :( නගර හොදයි ඒ අතින්.
    3.
    :no::no: මතක නෑ නෙහ්.
    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka vennath puluwan namuth saba adaretath venna puluwan
    api danne nane unge paula gana :)
    oya samahara ganuth inne minissunta gahana namuth miniha adaren inne
    me kella dan tikak kalu vela atte guti kala nevi, vada karalama venna ati
    garment job eka lesi na :no: avve avidinnath tiyenava gedara idiala

    කියන්න බෑ ඉතින් මෙතන කේස් එක. මම කිව්වෙ සාමාන්ය තත්වය. ආදරය පවතින්න නම් දෙපැත්තෙන්ම ආදරය ලබෙන්න ඕනෙ. එහෙම නොවන සම්බන්දතා කෙටිකාලීනයි, බැඳීම නැතිවෙලා යනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොසී;19056621 said:
    1.

    2.

    3.

    :rofl:

    හරි හරි ඉතින් උබත් ඕක කාගෙන් හරි ඉගනගත්ත දෙයක්නෙ. උබ ඉපදෙනකොටම ඕක දැනගෙන හිටියෙ නෑනෙ. :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කියන්න බෑ ඉතින් මෙතන කේස් එක. මම කිව්වෙ සාමාන්ය තත්වය. ආදරය පවතින්න නම් දෙපැත්තෙන්ම ආදරය ලබෙන්න ඕනෙ. එහෙම නොවන සම්බන්දතා කෙටිකාලීනයි, බැඳීම නැතිවෙලා යනව.

    e kathava nam atta :)
    kella nam lassani ,apita oyavage kellek hitiya nam rajeenak vage
    balaganne.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හරි හරි ඉතින් උබත් ඕක කාගෙන් හරි ඉගනගත්ත දෙයක්නෙ. උබ ඉපදෙනකොටම ඕක දැනගෙන හිටියෙ නෑනෙ. :P
    උඹත් AnuradhaRa වගේ කතා කරන්නත් පටං ගත්තද? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e kathava nam atta :)
    kella nam lassani ,apita oyavage kellek hitiya nam rajeenak vage
    balaganne.

    :yes::yes:

    ජොසී;19056644 said:
    උඹත් AnuradhaRa වගේ කතා කරන්නත් පටං ගත්තද? :lol:
    ඇත්තනෙ ඉතින් මම කිව්වෙ අපි කොහොමත් ඉගනගන්නෙ අහන දකින ඒව වලින් නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :shocked::shocked: මේ අරූද.?

    ehemalu :shocked:

    http://offair.nethfm.com/article/27050

    ෆේස්බුක් වීඩියෝවේ දැක්වුණු ආශා සමන්මලී නැමැති තරුණියට පහර දුන් රුවන් කුමාර නැමැති තරුණයාට කටුනායක දී දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් www.nethfm.com වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තරුණයන් පිරිසක් අදාළ වීඩියෝව නැරඹීමෙන් පසුව තමන්ට පහර දුන් බවයි.
    - See more at: http://offair.nethfm.com/article/27050#sthash.HyHB0JpX.dpuf