kello gadai

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    bus eke giya eww lassana unata gada shek! mage eha paththe wadi une eeki inne avissawelle . eeta passe thawa lassana kello tikakk awa munuth patta gadai :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    බඹයක් පමණ වූ මේ මිනිස් සිරුර කොටස් දෙතිසකින් යුක්ත ය.

    1. කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය,
    2. මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩුව ය,
    3. හදවත ය, අක්මාව ය, දළබුව ය, ඇලදිව ය, පපු මසය.
    4. අතුණු ය, අතුණුබහන් ය, ආහාර ය, මල ය, මොලය ය.
    5. පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද තෙල ය.
    6. කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුලු ය, මුත්‍ර‍ ය.

    පිලිකුල් භාවනාව වඩන්න
    මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය.
     
    kellek ge athin allalawath nedd?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    පව් ඉතින් හිතලා ගඳ ගස්ස ගන්නවා නෙවෙයි නේ එයාලගේ ඇඟේ වෙන දේවල් හින්දා තමයි ඔහොම ගඳ ඇත්තේ. මොකක් හරි අසනීපයක් හරි වෙන හේතුවක් හින්දා හරි දවසක් නාන්න බැරි වුනොත් ගඳ ගහන සීන් එකක් වගේ තියෙන්නේ තේරුන විදියට. හෝර්මෝන and අනිත් සීන් එක දන්නවා නේ. වැඩේ කියන්නේ තනිකඩ අපිට තියෙන sense එක ගෑණු ළමයි ඉදල තියෙන අයට නැති එක.
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පව් ඉතින් හිතලා ගඳ ගස්ස ගන්නවා නෙවෙයි නේ එයාලගේ ඇඟේ වෙන දේවල් හින්දා තමයි ඔහොම ගඳ ඇත්තේ. මොකක් හරි අසනීපයක් හරි වෙන් හේතුවක් හින්දා හරි දවසක් නාන්න බැරි වුනොත් ගඳ ගහන සීන් එකක් වගේ තියෙන්නේ තේරුන විදියට. හෝර්මෝන and අනිත් සීන් එක දන්නවා නේ. වැඩේ කියන්නේ තනිකඩ අපිට තියෙන sense එක ගෑණු ළමයි ඉදල තියෙන අයට නැති එක.
    hormones sara wadi kellonge