KELLO+KOLLO ?????

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    බම්බුව...
    මම දකින විදිහටනම් ඒකෙ කිසිම වැරැද්දක් නෑ...
     

    kasun21

    Member
    Oct 21, 2007
    197
    1
    0
    Ekenam machan kisima waradak naha dennek hadawathinma adare karanawan wayasa prashnayak naaa!!!!! its a comman thing machan!!!!
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    29697_1372269521266_1667613460_850834_2866874_n.jpg


    DAMU BALANNA COMMENT EKAK..!!!
    :):):):):)

    you should contact a lawyer and get the legal information first.

    if the result is good, you can proceed as you wish.

    the same applies for any other thing that you might have doubts.(drinking, banging pros, smoking weeds etc)
     
    අපේ යාළුවා දිලා තියන පැහැදිලි කිරීමෙන්ම එයා පරාදයි.:lol:මොකද ආදරය කර විවාහ වීම කියන තැනදී සියල්ල ඊට යටයි නේ?
    හරි ඔයාට පුංචි සාදාරනයක් කරන්නම්.:)වයස වැදගත් කියලා සළකන්නේ පිරිමියාගේ පරිණතබව-ශක්තිය-හැකියාව-..ආදී ජවය(හැම විදිහකම ශක්තිය පැත්තෙන්)කාන්තාව කියන සිනිඳු සුකුමළ (දුබල?:rolleyes::P)තම සහකාරිය රැකගැනීමේ මූළික පරමාර්ථය අනුවයි.එහෙම නං පිරිමියා ටිකක් වැඩිමල් වුනාට වරදක් නෑ.
    අනික් පැත්ත හිතා ගන්නකෝ...!:lol: