Kello on guy's height ?

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Aiyi bung kello 6'0 or ita wadi unta kamathi mechara? , redda epa wenawa bung godak unata mona de thibath oka nathnam asa na ne ?

    5'6 wage kellke 5'3 kollake ta set wenne nadda kawadath? :unsure::unsure: ubalage experience monawada mewata?
     
    • Like
    Reactions: JohnSnow

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    films walla inna naluwo usaine ban ekai, un kemati unwa doll's la wage wadagena oa seen walata, adi 5he kota model unath dream karanne adi 6 un gena, but ekek kiwwa wage money > height,

    mata lasssana kellak set una fb eken, first time meet unama meki nikam mage ganatama wage innawa, mata nikam awul wage man ekita kiwwa hariyanen ne wage neda kyla, man car eke giye, car eken behala api denna usa balannat ekka podi walk ekak demma, , meki shoes dala matat wage usai wage, man kiwwama oya usaine kyla eki shoes deka galola den hari kiwwa :lol:

    salli hoyapan car ganin etakota height nothing
     
    hari bung owa thibath 5'4 kellke lesiyan 5'3 kollake ta kamathi weiyi da bung ? mama dakala thiyanawa mangala kinkini innwa henata salli kara un 5'5 adu age 20-30 athara. Ganu height ekata puduma thanak denawa bung
     
    • Like
    Reactions: JohnSnow and THE-X

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    නැ බන් හදවතේ රාවය අහන්න කියන බොලද සිතුවිල්ල කෙල්ලො ගාව තියනවා එකයි ඔය දන්ඩෝ හොයන්නේ

    දෙක උස වැඩිනම් අහවල් එකේ දිගද වැඩි වීමේ සම්භාවතාවක් ඇත නමුත් ලංකාවේ ලිං කෙල්ලො ඔච්චර දෙයක් දන්නවා කියන්න අමාරුයි

    උසට අනුලෝමව සමාන වෙනවා උබේ වත්කම . උස යන්නම ඕනේ නැ
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    නැ බන් හදවතේ රාවය අහන්න කියන බොලද සිතුවිල්ල කෙල්ලො ගාව තියනවා එකයි ඔය දන්ඩෝ හොයන්නේ

    දෙක උස වැඩිනම් අහවල් එකේ දිගද වැඩි වීමේ සම්භාවතාවක් ඇත නමුත් ලංකාවේ ලිං කෙල්ලො ඔච්චර දෙයක් දන්නවා කියන්න අමාරුයි

    උසට අනුලෝමව සමාන වෙනවා උබේ වත්කම . උස යන්නම ඕනේ නැ
    na bung meka kiyapanko 5'4 kellke honda job ekake karana, Car ekake thiyana 5'3 kollake takamathi weiyi da? na ne bung okunge oluwe yanawa ethakota pre-shoot eka photos waladi awulayawi arawa mewaa
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බොක්කෙන් ලව් කරන කෙල්ලෙක් නම් ඕව හොයන්නේ නෑ. වාසනාවට එහෙම කෙල්ලෙක් තමයි ඉන්න් අවුරුදු 10ක් විතර දැන්. ඒත් බහුතරය උස උන්ට තමයි. මට 5.5 වගේ ඒත් උස එවුන්ට පට ගාලා කෙල්ලෝ සෙට් වෙනවා බං අපිට වගේ නෙමේ..ගහන්න උනත් සෙට් කරගන්න ලේසි උස වුන්ට

    na bung meka kiyapanko 5'4 kellke honda job ekake karana, Car ekake thiyana 5'3 kollake takamathi weiyi da? na ne bung okunge oluwe yanawa ethakota pre-shoot eka photos waladi awulayawi arawa mewaa
    උබේ උස දාපං. ලැජ්ජ වෙන්න එපා. අපි හැමෝම උස ඩෑල් නෙමෙනේ..මමත් එහෙමයි
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    බොක්කෙන් ලව් කරන කෙල්ලෙක් නම් ඕව හොයන්නේ නෑ. වාසනාවට එහෙම කෙල්ලෙක් තමයි ඉන්න් අවුරුදු 10ක් විතර දැන්. ඒත් බහුතරය උස උන්ට තමයි. මට 5.5 වගේ ඒත් උස එවුන්ට පට ගාලා කෙල්ලෝ සෙට් වෙනවා බං අපිට වගේ නෙමේ..ගහන්න උනත් සෙට් කරගන්න ලේසි උස වුන්ට

    උබේ උස දාපං. ලැජ්ජ වෙන්න එපා. අපි හැමෝම උස ඩෑල් නෙමෙනේ..මමත් එහෙමයි
    oww machan uba 25 ta kalin goda dala athi wadeee. mama kiyanne ape kollo stable wela okkoma karagena car ekake aragena enakotama 25,26 panala ita kalin ekake dagena genichoth hari, nathnam 25 panala break-up wela ekake hoyana ekake ta 5'5 aduiyi nam hena gamake denna wenawa daganna ekake, ganu hoyanawa bung Height eka.
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oww machan uba 25 ta kalin goda dala athi wadeee. mama kiyanne ape kollo stable wela okkoma karagena car ekake aragena enakotama 25,26 panala ita kalin ekake dagena genichoth hari, nathnam 25 panala break-up wela ekake hoyana ekake ta 5'5 aduiyi nam hena gamake denna wenawa daganna ekake, ganu hoyanawa bung Height eka.
    එකගයි මචං. මම 20දි වගේ සෙට් වුනේ. උබේ කතාව හරි. මම දැකල තියෙනව ගොඩක් හොද හයිට් එකක් තියෙනවනම් උන්ට කොටුපයින්න හරි සෙට්වෙනවා පට ගාලා. ලුක් එකක් අවශ්‍ය නෑ. උබ කියන්නේ මම ඔය movie recommendation ගෘප් කිපයක ඉන්නවම. ලක්ෂ ගනන් ඉන්න ගෘප් එව. ලෝකේ හැම රටකම වගේ ඉන්නව. උන්ගේ රටවල ගෑණු පිරිමි කියල වෙනසක් නෑනේ. ගොඩක් උන් කෙලින්ම කතා කරනවනේ. ඔය ගෘප් වල ගෑණු මැරෙන්න යනව බං එක ෆිල්ම් එකක (Michele Morrone) ඇක්ටර් කෙනෙක්ට. ෆේක් අකවුන්ට් නෙමේ මම බැලුව ප්‍රොෆයිල් ඕකකොම රියල් ඒවා. ඌට කියල රේප් කරගන්න පුලුවන් නම් කිය කිය දාන තරම් මෝල් බං. උස හා ලුක් එක එකම වෙනස.

    කලාතුරකින් ඉතින් අඩු හයිට් වුන්ට ලක් එක තියෙන නිසා ගොඩයනවා.juan el caballo කියල ගහල බලපං පොඩි එකෙක් 98 , ඕක දැනට ලෝකේ ප්‍රසිද්ධ ම MILFලට ගහල තියෙන්නේ වැලවල. කෙල්ලොන්ටත් ඒ වගේ.ලක් එක තමා ඒකනම්.

    උබේ උස 5.3?
     
    • Like
    Reactions: JohnSnow

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    na bung meka kiyapanko 5'4 kellke honda job ekake karana, Car ekake thiyana 5'3 kollake takamathi weiyi da? na ne bung okunge oluwe yanawa ethakota pre-shoot eka photos waladi awulayawi arawa mewaa
    Ohoma anda anda innakota hamba wenne naha :no:
     
    • Like
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අද මාළිගාවට ගියා
    කොල්ල 5'3 කෙල්ල 5'6 වගෙ කපල් දෙකක් දැක්කා.
    මාත් පහයි තුනයි බන්
    ඒත් පෙනුම හොද අක්කලා නන්ගිලා සෙට්වලා තියනවා සෑහෙන්න
    එකපාරක් 5'4 වගෙ කෙල්ලෙක් මගෙන් අහලා තියනවා
    පෙනුම මත්තෙම නැහෙන්නෙ නැති උනුත් ඉන්නවා බන්, ගොඩක්ම ඔය උස මථ්තෙ ඉන්නෙ ඉන්ස්ටග්රැම් මොඩල්ලා වගෙ උන්