Kello on guy's height ?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Usa unge hichchi malli digay
    Ape hichchi malli podi bawa dannawa dakka gaman

    Only option = money 💰

    Salli pennala aran passe kela noda pike arinna ona 😢
    Salli pennala aran passe kela noda pike arinna ona 😢

    ඕකනම් වෙනවා
    මන් අදුරන කෙනෙක් ඔහොම බැන්දා
    පස්සෙ ඒ ගෑනි පොඩි එකාව ඉස්කොලෙ එක්කයන්න, බඩු ගෙන්නගන්න අරකට මෙකට කියලා හැමදෙටම ත්‍රිවිල් කාරයෙක් තියන් හිටියා
    පස්සෙ උට කියලා අරවැඩෙත් කරගත්තා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Salli pennala aran passe kela noda pike arinna ona 😢

    ඕකනම් වෙනවා
    මන් අදුරන කෙනෙක් ඔහොම බැන්දා
    පස්සෙ ඒ ගෑනි පොඩි එකාව ඉස්කොලෙ එක්කයන්න, බඩු ගෙන්නගන්න අරකට මෙකට කියලා හැමදෙටම ත්‍රිවිල් කාරයෙක් තියන් හිටියා
    පස්සෙ උට කියලා අරවැඩෙත් කරගත්තා
    Dan umbath oka dannewa kiyanne magula habak naththan umbai e miniha 🙏🏿
     
    • Like
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Dan umbath oka dannewa kiyanne magula habak naththan umbai e miniha 🙏🏿
    මිනිහා ඒ දවස්වල දුර වැඩකරෙ
    ඌත් එහෙ ඉදන් කොටු පැන්නා කියලා තමයි කියන්නෙ, දෙන්නා කතා බහ කරලා විසදගෙන සින් එක, කොල්ලගෙ පව්ලෙ උන් ට්‍රිගර් වෙලා දැගලුවට උන් දෙන්නට මහලොකු දෙයක් නෙවෙයි බන් ඒක
    කොටු පනින එක සාමාන්‍යයි දැන් සොන්නලුන්ට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මිනිහා ඒ දවස්වල දුර වැඩකරෙ
    ඌත් එහෙ ඉදන් කොටු පැන්නා කියලා තමයි කියන්නෙ, දෙන්නා කතා බහ කරලා විසදගෙන සින් එක, කොල්ලගෙ පව්ලෙ උන් ට්‍රිගර් වෙලා දැගලුවට උන් දෙන්නට මහලොකු දෙයක් නෙවෙයි බන් ඒක
    කොටු පනින එක සාමාන්‍යයි දැන් සොන්නලුන්ට
    mamath ohoma scene ekak dannewa...wate un okkoma dannewa habai
    lamai paw itin
     
    • Like
    Reactions: JohnSnow

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    usa kollo ona kiyana kota kellek
     

    Attachments

    • කොට හුත්ති සහ නෝමල් කොල්ලෙක්.jpg
      කොට හුත්ති සහ නෝමල් කොල්ලෙක්.jpg
      38.4 KB · Views: 155

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    හැම කෙල්ලම උස ගැන හොයන්නේ නෑ බන්. ලංකාවේ අඩි 5-6 අතර උන් තමයි ගොඩක් ඉන්නේ. උස උන්ට වගේම මිටි උන්ටත් සමහර කෙල්ලෝ කැමතියි. මිනිස්සුන්ගේ කැමැත්ත විවිධාකාරයි.
    සල්මල් ඛාන් ලා, තාරුක් ඛාන්ලා, ටොම් කූර්ර්ස්ලා උනත් අඩි 6ක් නෑ.

    කෙල්ලොන්ට වඩා කොල්ලෝම තමයි හිතන්නේ උස උන්ගේ අහවල් එක දිග ඇති කියලා. එහෙම හිතලා උන් ම හිතනවා "කෙල්ලෝ කැමති උස උන්ට කියලා". එහෙම හිතන කෙල්ලෝත් නැතුව නේවෙයි. මොනවා කරන්නද ඉතින් උන්ගේ නොදැනීම. පොලයක් උනත් ඉතින් හොල්ලලා බලන්න එපැයි හොදද නැද්ද කියලා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    mage nam 5'7
    e unatana 5'5 vage thibbath set karaganna ona tharama kali innava.
    trick eka thamayi ubala uballata vada kota kali valata talk karapan.usa eva usa unta tiyapan.hama ekatama kela halanna giyama ohoma venava.man m,mata vada usa evath set karan tiyenava.(godakl usa eva nemeyi).
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Mn exp kiynne..mata 18/19 kaledi hariyta akkla set une..grade 9 wage look ekak tibbe.baby face.usa 5 7"..same age kello set wennema ne...mn ungen ahuwa ai mata kamathi kiyla mara cute lu podi lamayek wagelu...mata mala ithin podi ekek wage kiuwma..hambenna giyama cheek depaththa adinawa..mata hina wenwa...kolla rathu wela kiyla..


    Dannam akkla set wenne ne luck eka iwarai..eka akka kenek marry krla lamayek innwa..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,748
    113
    එකමත් එක රටක
    දැන් බලපං අර දෙවැනි ඉනිම කියන මගුලේ "අවන්ත" කියන එකා.. ඌ උසත් නෑ , ඌට රැවුලත් නෑ . ඔය අපේ කෙල්ලෝ මැරෙන්න යන්නේ comments වල :lol: :lol: උබට වෙන කිසිම දෙයක් නැත්නම්, බාවේ දිග හරි පෙන්නල තමයි දාගන්න වෙන්නේ...