Kello on guy's height ?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් බලපං අර දෙවැනි ඉනිම කියන මගුලේ "අවන්ත" කියන එකා.. ඌ උසත් නෑ , ඌට රැවුලත් නෑ . ඔය අපේ කෙල්ලෝ මැරෙන්න යන්නේ comments වල :lol: :lol: උබට වෙන කිසිම දෙයක් නැත්නම්, බාවේ දිග හරි පෙන්නල තමයි දාගන්න වෙන්නේ...
    අනුහස් බන්
    ගොඩක් අය කියනවා මාත් අනුහස් වගෙ කියලා :D
     
    • Like
    Reactions: JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mn exp kiynne..mata 18/19 kaledi hariyta akkla set une..grade 9 wage look ekak tibbe.baby face.usa 5 7"..same age kello set wennema ne...mn ungen ahuwa ai mata kamathi kiyla mara cute lu podi lamayek wagelu...mata mala ithin podi ekek wage kiuwma..hambenna giyama cheek depaththa adinawa..mata hina wenwa...kolla rathu wela kiyla..


    Dannam akkla set wenne ne luck eka iwarai..eka akka kenek marry krla lamayek innwa..
    den kolloda set wenne? :(
     
    • Like
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ රැව්ල තියෙනවා
    මෙවගෙ
    අරුවගෙ සොන්න පාට නෑ
    Short-Beard-Styles-Fea.jpg
     
    • Like
    Reactions: JohnSnow

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    usa kota adala na.kellata wada kolla 0.3k wath inna one .ethakota habadema lassanai.wedding eke idan pare giyath hodai.
    kello unta wada kota kollonta kamathi na.patta kathaine bn.ekai siddiya.
    galapena kellek hoyamu.nathnam krama thiyenawa usa kellek unath daganna.
     
    • Like
    Reactions: JohnSnow

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,426
    113
    උසට වඩා personality එක තමා අදාල වෙන්නෙ මට හිතෙන්නෙ. උස උන් පොඩි කාලෙ ඉදන්ම අනිත් උන්ට වඩා උස හින්ද ඉබේම උන්ගෙ personality හැදෙනව. කෙල්ලො කෝමත් submissive නෙහ් බන්. බහුතරේකට ඕනෙ අනිත් අය අතර බලේ තියෙන එකෙක්ට යටත් වෙලා ඉන්න. nature එකේ හැටි. උස නැති උනාට ඒ power එක ගතහැකි වෙන දේවල් වලින්. හිතපන්කො උබ කොට උනාට ඇමති පුතෙක් හරි මොකෙක් හරි ලොකු අත්තක් කියල. උබ bodyguard ලා වාහන වට කරන් ඉද්දි ඔතනට අඩි 6 උස නෝමල් එකෙක් ආවා කියල ඌව කවුරුත් ගනන් ගන්නෑනෙ බන්.
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    නැ බන් හදවතේ රාවය අහන්න කියන බොලද සිතුවිල්ල කෙල්ලො ගාව තියනවා එකයි ඔය දන්ඩෝ හොයන්නේ

    දෙක උස වැඩිනම් අහවල් එකේ දිගද වැඩි වීමේ සම්භාවතාවක් ඇත නමුත් ලංකාවේ ලිං කෙල්ලො ඔච්චර දෙයක් දන්නවා කියන්න අමාරුයි

    උසට අනුලෝමව සමාන වෙනවා උබේ වත්කම . උස යන්නම ඕනේ නැ

    පිස්සුද හුට්ටෝ...උස වැඩි නම් දිග වැඩිවෙනවා කියන්නේ අමු කෙබ්බයක්...මුළු ලෝකෙම ගත්තත් අහවල් එකේ ඇවරේජ් දිග විදිහට ගන්නේ අගල් 5.5යි...ඇමෙරිකාවේ ගත්තත් අගල් 5ක් වගේ අවරේජ් එක..ඕස්ට්‍රේලියාවේ 5.5ක් වගේ...මේ රටවල් දෙකේම උන් හෙන දඬු සයිස් උන්...උස ගත්තොත් සාමන්‍ය අඩි 6ට කිට්ටුයි...එතකොට ඒ වගේ මුළු රටේම උන්ගෙන් අඩි 6ක් විතර සාමාන්‍ය උසක් තියෙන උන්ගෙන් අගල් 5 නම්, අපේ රටේ උන්ගේ අගල් දෙක තුන වෙන්න ඕනේ උසවල් වල හැටියට...

    උස එක්කල අහවල් එකේ දිගට සම්බන්දයක් නැහැ...එක ජාන වලින් එන සීන් එකක්..

    agalak witara wedi wenne nedda bar exercise kaloth :P

    බෙහෙත් තියෙනවා බන්.. හෝමෝන වලින් පුළුවන්...වයස හැබැයි සීමාවක් තියෙනවා..
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    තමන්ට වඩා උස කෙනක්ට තමා කෙල්ලෝ ගොඩක් කැමති එක හෙන obvious නේ බන්..! හබැයි උසට සාපේක්ෂව අහවල් එකේ සයිස් එක සමානුපාතිකයි කියල හිතන ගොබ්බස්ල කිරියේ ඉන්නවාද බන් තාම..!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,426
    113
    පිස්සුද හුට්ටෝ...උස වැඩි නම් දිග වැඩිවෙනවා කියන්නේ අමු කෙබ්බයක්...මුළු ලෝකෙම ගත්තත් අහවල් එකේ ඇවරේජ් දිග විදිහට ගන්නේ අගල් 5.5යි...ඇමෙරිකාවේ ගත්තත් අගල් 5ක් වගේ අවරේජ් එක..ඕස්ට්‍රේලියාවේ 5.5ක් වගේ...මේ රටවල් දෙකේම උන් හෙන දඬු සයිස් උන්...උස ගත්තොත් සාමන්‍ය අඩි 6ට කිට්ටුයි...එතකොට ඒ වගේ මුළු රටේම උන්ගෙන් අඩි 6ක් විතර සාමාන්‍ය උසක් තියෙන උන්ගෙන් අගල් 5 නම්, අපේ රටේ උන්ගේ අගල් දෙක තුන වෙන්න ඕනේ උසවල් වල හැටියට...

    උස එක්කල අහවල් එකේ දිගට සම්බන්දයක් නැහැ...එක ජාන වලින් එන සීන් එකක්..



    බෙහෙත් තියෙනවා බන්.. හෝමෝන වලින් පුළුවන්...වයස හැබැයි සීමාවක් තියෙනවා..
    සිරා. හැම රටේම වගේ 5ක් වගේ තමා average. අප්‍රිකාවෙත්
     
    Last edited:
    • Like
    Reactions: kolavari