sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
අඩෝ අද මහා කැත වැඩක් උනා බන් ..මගේ හොදම යාළුවගේ කෙල්ල උව අතැරලා ගිහිල්ලා ..පව් බන් උ වැලහින්න වගේ අඩනවා ...:(:(:(
මු බන් software engineer කෙනෙක් ...මු 3 laks over per month හම්බ කරනවා ..මු කෙල්ලට පට්ට විදියට වියදම් කලේ තිබුන ආදරේට .....:no::no::no::no:

..එත් එකී දාලා යන්න හේතුව ඇහුවම මු මාසෙට හම්බ කරන ගාන මදිලු .:frown::frown::angry::angry::angry:
මුට මාලබේ තට්ටු 2 ගෙදරක් ,කාරෙකක් , company sallary සහ පිට project කරලා 3 laks over per month හම්බ කරනවා .
තව මොන හුයන්නක්ද මේකිට ඕන ..
දැන් යාළුවෙලා ඉන්නේ බිස්නස් කරන පොරක් එක්කලු ..:angry::angry:

පව් බන් මගේ යාළුවා ..අවරුදු 1 1/2 ලව් එක තිබුණා .......කෙල්ලට 22..ඊටත් හපන් මුට කියලා කුඩු වෙන්න හොදට ඇරවගෙන:rofl::rofl: ...අරු නන් බාර අරගෙන තියෙන්නේ වැඩක් අරන් අතාරින්න මට හිතෙන විදියට ...:dull::dull:

මට පුදුම තරහක් තියෙන්නේ දැන් මේ වේස ගැනුත් එක්ක:angry::angry::angry: .එකියක් අවා පෙට්ටිය කඩා ගෙන අහින්සකාවියක් වගේ මට ලව් කරන්න..කිරියෙ කොල්ලෝ ටික නිසා මන් ඒ වෙසිගෙන් බේරුනා ..........මුන් හතර වටේ ඉන්න කොල්ලොන්ට කියලා ඇරවගෙන මුකුත් නොදන්නා ගානට එකෙක්ගේ කරේ එල්ලෙනවා:angry: ...ඊට පස්සේ කොල්ලා ලෝකෙටම පෙන්න මගුල් අරන් තියන නිසා කෙල්ල අතාරියොත් තියන ලජ්ජාවට කට වහාගෙන ඔහේ ඉන්නවා .......:frown::frown::frown::frown::no::no:

මාව කේන්තියෙන් වෙව්ලනවා බන් මේ කරලා තියන පර වැඩේ මතක් වෙනකොට ...:angry::angry::angry::angry::angry:

බදින්න කලින් මම නම් මෙඩිකල් එකක් අරන් බලනවා මුහුදේ කොච්චරක් නම් නැව් ගිහින් තියනවද කියලා බලන්න .:angry::angry:
එතකොට බලා ගන්න පුළුවන් වෙසියන්ගේ තරම ....
ඕන නම් මගේ එකකුත් ගන්න කියනවා ...මේ වෙනකන් බදින කෙල්ලට බොරු කරන්න බැරි නිසා වෙන කෙල්ලෙක් එක්ක set වුනේ නෑ .:dull::dull:
එත් මට ඒ වගේ කෙල්ලෙක් හොයා ගන්න බැරි උනොත් වටේම ඉන්න වෙසියන්ගේ පුකවල් පලනවා රෙන්න බැරි වෙන්න ...:frown::frown:

කිහාන් බලන්න හොද මෙඩිකල් report දෙන තැනක් මුහුදේ කොච්චර නැව් ගිහින් තියනවද කියලා බලන්න ......:angry::angry:

අනික මේ වගේ වෙසියන්ට මොකක්ක්ද කරන්න ඕන කියලා කිහාන් බලන්න....
මාව කේන්තියෙන් වෙව්ලනවා බන්:angry::angry::angry::angry::angry:

කණගාටුයි . යාළුවා හරි මෝඩයි.

යහපාලන බම්බුවෙන් දෙනවා කියපු wifi කණුවක් ගහපන් ඒකිගේ අහවල් එකේ .
 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    මිනිස්සු මචං හැමදෙයක් දිහාම බලන්නේ සංසන්දනාත්මකව සහ සාපේක්ෂව...
    උබ රෙදි කඩේකට ගියත් බලන්නේ තෝරලා තෝරලා හොදම දේ ගන්නනේ...
    ඉතිං ජීවිතේ තීරණත් එහෙම තමයි...
    ඕක මෙහෙම හිතපන්කෝ... උබ අවුරුදු 20දි සල්ලි දීල ගන්නවා මරුටියක්..
    ඔන්න උබට අවුරුදු 25දි එකෙක් ඇවිල්ල උබ ඉස්සරහ මරුටියකුයි, ඇලියන් එකකුයි බෙන්ස් එකකුයි තියල කියනවා මේකෙන් කැමති එකක් තෝරගන්න කියල..
    උබ පැන්න ගමන් ගන්නවා බෙන්ස් එක...
    එතකොට මම උබට බැන්නොත් අන්න බලපන් අර වගේ බල්ලෙක් ඌ මෙච්චර කල් පාවිච්චි කරපු මරුටිය අත ඇරලා දැක්ක නේද බෙන්ස් එක තෝරගත්ත හැටි කියල එක සාධාරණද?
    මචං දෙතුන් පාරක් බැන්දට මොකද හැමෝම හිතන්නේ මම බදින්නේ ජීවිතේටම එක පාරයි කියලනේ...
    ඉතිං කවුරුත් හදන්නේ තමන්ට ලැබිල තියෙන අවස්ථා අතරින් හොදම එක තෝරන් බදින්න...
    ඒ තේරීම හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්.. ඒක එයාගේ කරුමේ අනුව නිර්ණය වෙයි..
    මටත් කෙල්ලෙක් ඉන්නවා... නමුත් එයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙනවනන් එයා ඌව බැන්දට මට ප්‍රශ්නයක් නෑ.. ඒක එයාගේ අයිතිය සහ එක එයාගේ තෝරාගැනීම... මම එක එයාටත් කියල තියෙනවා සිරාවටම...

    කිසිම දවසක මචං ආදරේ කරේ දාගන්න යන්න එපා...
    ජීවිතේ දහසක් දේවල් අස්සේ ඒක තවත් එක දෙයක් විතරයි...
    කොල්ලන්ට වෙලා තියෙන්නේ අනිත් හැමදේම පැත්තක ලව් එක පලවෙනි තැනට ඇවිල්ල...
    උබලට උනත් දැන් ඉන්න කෙල්ල හොද නෑ තව කෙනෙක් ඊට වඩා හොදයි කියල හිතෙනවනන් ඒකිව බැදපන්...

    හොදට මතක තියාගනින්... සහකාරයෙක් කියන්නේ ජීවිත කාලෙටම කරන තෝරාගැනීමක්..
    ඔතන වැරදුනොත් ජීවිතේම වැරදුනා ඔතන හරිගියොත් ජීවිතේම හරිගියා..
    එච්චර බැරෑරුම් දෙයක් ඕක..
    ඔහොම නිකං තරහ අරං සංවේදී වෙන්න එපා ලව් සීන් වලදී..
    කවුරුත් හොයන්නේ තමන්ට හොදම දේ... ඒ කෙල්ලගේ වැරද්දක් නෑ ඔතන...
    මම උබලටත් කියන්නෙත් එච්චරයි... උබලට බෙන්ස් එකක් ගන්න පුළුවන් කම තියෙනවනං ඇයි මරුටියේම එල්ලිලා ඉන්නේ..
    උබේ ජීවිතේ, උබේ අනාගතේ, උබේ සැනසිල්ල, උබේ දරුමල්ලෝ, උන්ගේ හැදියාව ඔය හැමදෙයක්ම තීරණය වෙන්නේ එකම එක සාධකයක් මතනං ඇයි එතනදී අපිම හොදම තෝරාගැනීමට
    නොයා ඉන්නේ කල හැකි, කලයුතු වෙලාව දැක දැකත්...
    ඒ කෙල්ල කරෙත් එක... වැරද්දක් නෑ... උබත් එහෙම කරපං..

    හිතට වැදුනා සහෝ...:yes::yes:
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    ඔක්කොම උන් කියනවා අරකයි මේකයි.. හෙම උනාම මෙහෙමයි කියලා...

    බුට් එකක් කලාම බලපන්කො එකේ රහ.. :/ :/ :/

    අන්තිමේ කියන්න තියෙන්නේ හු**k වෙනුවෙන් නැහෙන්න එපා කියලා.. ගෙදර මිනිස්සුන්ට සලකපන්.. ඔය එකෙක්වත් නෑ අපිට නැති වෙද්දී.. :/
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    අනේ මංදා;17937226 said:
    ගෙදර මිනිස්සුන්ට සලකපන්.. ඔය එකෙක්වත් නෑ අපිට නැති වෙද්දී.. :/

    ඔව් බන් අන්තිමේට තමන්ට ඉන්නේ වදාපු අම්මයි..හදාපු තාත්තයි විතරයි බන්...:(:(
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    කූල් ඩවුන් පුතා කූල් ඩවුන්.........
    කාලය හැම දේම විසදයි. අනික බැදලා පිට ගිහින් අල්ලනවට වඩා ඔහොම වුණ එක හොදයි නේ බං........
    උමේ යාලුවට කාලය තියනව නේ බං තව...........


    :yes::yes::yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සිරා ලව් එකක් දෙදරලා ගියාම කොයි චණ්ඩියාට උනත් ටිකක් අමාරු වෙනවා.

    මං නම් තාම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා නෑ . ඒත් මම කෙල්ලො 3න් දෙනෙකුට ලොකුවට try කලා. :rolleyes: :love: :P

    මුල් එක මම දැක්කෙ මම OL class යන කාලෙ 11 වසරෙදි. OL වලින් පස්සෙ මම ගියපු AL class එකකත් ඒකි හිටිය. ඒ පාර මට අදහස ආව. ඒකි ගැන මම විස්තර හොයල බලද්දි ඒකිට එතකොටත් කොල්ලෙක් ඉන්නවා. ඒක නිසා ඒ වැඩේ අතෑරල දැම්ම. :baffled:

    දෙවෙනි එකට මම වචනෙ දාන්න කලින් මගේ යාලු (බලු) කෙල්ලෙක් වැඩේ ලීක් කරලා අන්තිමට ට්‍රයි කරපු කෙල්ල එක්ක තිබුන යාලුකමත් නැතිවුනා. පස්සෙ මං ලගම හිටපු මගේ මිත්‍ර ද්‍ර‍ෝහී යාලුවෙක් එයාට try කරල සෙට් වෙලා තිබුන. මං පැත්තකට වෙලා හිත හදා ගත්ත ගිය දේ ගියාවෙ කියල. So ඒ වැඩෙත් හරිගියෙ නැ :oo:

    තුන් වෙනි එකට නම් ලොකුවට try කලේ නැ. ඒකි ගැන මගේ හිතේ මෙව්වා එකක් එනකොට ඒකිට කොල්ලෙක් හිටියෙ නැ. ඒකි හොදට ඉගෙනගන්න කෙල්ලෙක් ප්‍රධාන රජයේ කැම්පස් එකක. දැන් නම් ඉවරද කොහෙද කැම්පස් ගමන. මං හිතුව ඒකි කොල්ලෙක් සෙට් කරගන්න එකක් නැ කියල එච්චර හොදයි. මං හිතන් හිටියෙ ඉගෙනගෙන හොදට තැනක් හදාගෙනම ඇවිල්ලා වචනෙ දාන්න කියල. මේ ලගදි මං දැක්ක කොල්ලෙක් එක්ක ඉන්නවා photo එකක් දාලා තිබුන බුකියෙ. ඒ පාර පොඩි spy පාරක් දීල බලද්දි දැන් මාස තුන හතරක් වෙනවා උන් සෙට් වෙලා. දුකට පුන් ගහන්නද කියල අනේ හිත හදාගත්ත. වෙන මොනව කරන්නද බන් :confused:

    ට්‍රයි කරපුවට එ වගේ දුක හිතෙනවනම් සිරා කරපු Love එක නැතිවුනාම ඉතින් සැහෙන්න දුකක් එනව ඇති
    :(
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    kellekta dala yanna bari wenna wade denna one bn.. niruwath 4tos tikak ehema tiyagena dala giyot intenet ekata danawai kiwanam oya posh kello ballo wage idi.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    kellekta dala yanna bari wenna wade denna one bn.. niruwath 4tos tikak ehema tiyagena dala giyot intenet ekata danawai kiwanam oya posh kello ballo wage idi.

    අමානුෂිකයි බන් එහෙම කරන්න හොද නැ :no:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    kellekta dala yanna bari wenna wade denna one bn.. niruwath 4tos tikak ehema tiyagena dala giyot intenet ekata danawai kiwanam oya posh kello ballo wage idi.

    එහෙම තියගෙන වැඩක් තියනවද යකො බලෙන්. උබලා වගෙ පොන්නයො තවත් ඉන්නවනේ:angry::angry::angry:
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    මූදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැ ගොයියො... මෝය කට කැඩුවනම් පුතො ඕන බෝට්ටුවක් නැවක් යනව...:rofl::rofl:

    patta kathawa oiiiii