apoooo api nam hariyata kalisama andinawa.... neththan kaalla baninawane ekai
(aa nisaa maa kondeth kapalaa.,,irunu denimath man inatama andaaa)

ekath ehemada lolz .!!! ee kianneh ban kello ehema andina eunta kemathii nedda ???පිස්සු යක්කු! අහලකින්වත් යන්න බයයි.![]()


ape last year Religion kerapu sir kianneh AVISVASAYE salakuna Kollage Kalisama kiala hehehhe aii koiiwelaveh kadan weteiida danneh nane !!!




Kelleangen ahapan apen ahanne nathuwa..![]()



Maha epaama karapu wedak ban okanam
![]()

ane mama nam danne ne .. man kellekgen ahala kiyannam ok![]()
![]()

ගෑනුන්ට ඕන විදිහට මොකටද බන් අපි ඈදුම් අදින්නේ,,
අපි ඈදුම් අදින්න ඕනේ අපිට ඕන විදිහට,,උන්ට ඕන විදිහට ඈදුම් ඈදලා පෙන්නන්න මොකද උන් විනිශ්‍ය මන්ඩලයද,
![]()
![]()
![]()
![]()




hahahhahahaha a..a.a.a uba nam maxxxaaa dial ekak ban hehehehe ..lolzz .!!!! ado ubata kellek innavda ??hik hik wetunoth ehama ussaganna eka sellam ne....

aii ubata hema wela thiyenavda ??hahahhahahaha a..a.a.a uba nam maxxxaaa dial ekak ban hehehehe ..lolzz .!!!! ado ubata kellek innavda ??

මවා පාලා කාව හරි කෙටි කාලයකට රවට්ටන්න පුලුවන්,,නමුත් කවදා හරි තමන්ගේ Real Pattern 1 කියන එක එළියට එනවා,,අන්න එදාට වරද්දගන්නවාට වඩා මුලින්ම වෑරදෙන එක 100% ක් සාදාරනයි කියලා මට හිතෙනවා,,මම මේක කිවුවේ කලිසම බස්සලා අදිනවාට කියන එකට නෙමෙයි,,හෑමදේටම පොදුවෙන්,,කවදා හරි තමන්ට ගෑලපෙන කෙනා තමන්ට ලබෙනවාමයි,,ඒක විශ්ව නීතියක්ද මන්දා?
