M9pLE40LVE0
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,623 2,424 113 Apr 2, 2015 #3 කරන දේ හරියට කරනවනම් කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල අදාල නැහැ. හැබැයි කෙල්ලො මොන දේ කලත් ඒකට වලකපන්න බලාගෙන ඉන්න පොන්සියොත් ඉන්නව
කරන දේ හරියට කරනවනම් කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල අදාල නැහැ. හැබැයි කෙල්ලො මොන දේ කලත් ඒකට වලකපන්න බලාගෙන ඉන්න පොන්සියොත් ඉන්නව
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Apr 2, 2015 #4 kunuhabba nathuwa kaloth thama hoda
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Apr 2, 2015 #5 වැරදි ඇයි? ඒකේ වැරැද්දක් නෑ නමුත් කරන එක හරියට කරන්න ඕනේ,නමුත් ලංකාවේ රැප් කරන එවුන් ගොඩක් දගලන්නේ hood එකේ එවුන් වෙන්නයි. hood කියන්නේ ඇමරිකාවේ මුඩුක්කුවල ඉන්න එවුන්. ඇයි එහෙම ජාතියේ වෙන්න දගලන්නේ?
වැරදි ඇයි? ඒකේ වැරැද්දක් නෑ නමුත් කරන එක හරියට කරන්න ඕනේ,නමුත් ලංකාවේ රැප් කරන එවුන් ගොඩක් දගලන්නේ hood එකේ එවුන් වෙන්නයි. hood කියන්නේ ඇමරිකාවේ මුඩුක්කුවල ඉන්න එවුන්. ඇයි එහෙම ජාතියේ වෙන්න දගලන්නේ?
BadBlueGenius Well-known member Jun 11, 2014 5,526 6,502 113 Apr 2, 2015 #8 තමන්ගේ කැමැත්තනේ. මිනිස්සු කැමති උනොත් තරුවක් වෙන්න පුළුවන් එත් කව්රුවත් අහන්න කෙනෙක් නැත්තම් නිකන්ම ඉවත්වේවි
තමන්ගේ කැමැත්තනේ. මිනිස්සු කැමති උනොත් තරුවක් වෙන්න පුළුවන් එත් කව්රුවත් අහන්න කෙනෙක් නැත්තම් නිකන්ම ඉවත්වේවි