Sinhala Subtitles POLL

Subtitles

  • Sinhala දාල බලන්නේ

  • English දාල බලන්නේ

  • Subtitles නොදා බලන්නේ


Results are only viewable after voting.

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    ඉස්සර නම් ගොඩක් උන් sinhala subtitles දාගෙනනෙ Tv series/ Films බැලුවේ. දැන් තත්වේ කොහොමද? තාමත් ඒ විදියමද නැත්නම් english sub දාලද බලන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    English subtitles දාන් විතරයි බලන්නෙ. :yes: Sinhala subtitles වල තියෙන English dialogues වල සිංහල අර්ථ, ඔරිජිනල් ඉංග්‍රීසි අර්ථෙ එක්ක කිසිම ගැළපීමක් නෑ හුගක් වෙලාවට. සමහර සිංහල අර්ථ හරියට "යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ". අනික English subtitles එක්කම ෆිල්ම් එකේ දෙබස් අහනකොට ඒ වචනවල නියම අදහස හොදට ඔළුවට කාවදිනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,213
    113
    දෙහිවල
    මේකේ ඉන්නේ සුදු ජාන පොෂ් උන් නිසා සබ් ඕනේ නැහැ.
    Subtitles නොදා බලන්නේ

    හැබැයි ඉංගිරිසියෙන් බැන්නම උත්තරේ දෙන්නේ සුද්ද සිංහල කුණුහරුප වලින්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    english ඒවට නම් subtitle දාන්නේ නෑ. sub දැම්මම හරියට movie එක enjoy කරන්න බෑ. sub බලන්න ගියාම.
    korean ඒව වයිපරේ බලන නිසා එහෙන් මෙහෙන් බලනවා ඒවට නම් සිංහල sub දානවා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    176165336_1967736270046608_1476310744941862389_n.jpg
    :baffled:
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    English subtitles දාන් විතරයි බලන්නෙ. :yes: Sinhala subtitles වල තියෙන English dialogues වල සිංහල අර්ථ, ඔරිජිනල් ඉංග්‍රීසි අර්ථෙ එක්ක කිසිම ගැළපීමක් නෑ හුගක් වෙලාවට. සමහර සිංහල අර්ථ හරියට "යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ". අනික English subtitles එක්කම ෆිල්ම් එකේ දෙබස් අහනකොට ඒ වචනවල නියම අදහස හොදට ඔළුවට කාවදිනවා.
    This's true.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලංකාවේ ගෝතයන්ගෙ සිංහල සබ්ටයිටල් පටන්ගන්නෙම පිටපත ගැනි වගකීමක් නෑ කියලනෙ. කිසිම තේරුමක් නෑ.