Sinhala Rap Fans!!

PULIYA

Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    මේ ප්‍රශ්න 4 ට උත්තර දීගෙන යමුද?

    1. ලන්කාවේ දැන් යන ගැන Sinhala Rap system එක ගැන මොක්ද හිතෙන්නේ?
    2. මේ දවස්වල ආසම tracks 3 මොනවද?
    3. ආසම Sinhala rap Arist ලා 3 කවුද?
    4. Drill team - Westනාහිර Fansලා ඉන්නවා ද?
     
    • Like
    Reactions: Master malli

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    1.හොදයි සහ නරකයි දෙකම තියේ රැප් කියන්නෙ මොනාද කියල දන්නෙ නැති උන් සෙට් එකක් බීට් එකට කෑගහන ඒවා තම ගොඩක්
    2.මේ ටිකේ ලොකුවට හොද එව්ව ආවෙ නෑනේ බන්
    3.කොස්තා,master d,bornlord
    4.ow unge ewath ahanawa
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේ ප්‍රශ්න 4 ට උත්තර දීගෙන යමුද?

    1. ලන්කාවේ දැන් යන ගැන Sinhala Rap system එක ගැන මොක්ද හිතෙන්නේ?
    2. මේ දවස්වල ආසම tracks 3 මොනවද?
    3. ආසම Sinhala rap Arist ලා 3 කවුද?
    4. Drill team - Westනාහිර Fansලා ඉන්නවා ද?

    1. ගොඩක් රැපර්ස්ලාට මුඛරිකම තිබුණට, යමක් නිර්මානශීලෙව කරන්න හැකියාව තිබුණට, තමන්ගේ ඕඩියන්ස් එක කවුද? ආටිස්ට් කෙනෙක් විදිහට තමන්ගේ රෝල් එක මොකක්ද?? වගකීම මොකක්ද???
    රැපර් කෙනෙක් විදිහට තමන් කරන කියන දේවල් (සමාජය ඉදිරියේ) තමන්ගේ ප්‍රතිරූපයට ඇතිකරන්නේ මොන වගේ බලපෑමක්ද????? කියන දේවල් ගැන මහා ලොකු අවබෝධයක් නැහැ!!!

    2. ක්ලියෝපැට්‍රා- කයිසර් කයිස්, දෙවියන්ගේ බාරේ - Drill team, පාතාලේ - Minnyme

    3. MinnyMe , කයිසර් කයිස්, Fill -T

    4. අති දක්ෂ ටීම් එකක්!
     
    • Love
    Reactions: PULIYA

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    කෝ මලියා ?
    මලියා rehab වෙනවා නේ මචන්

    1.හොදයි සහ නරකයි දෙකම තියේ රැප් කියන්නෙ මොනාද කියල දන්නෙ නැති උන් සෙට් එකක් බීට් එකට කෑගහන ඒවා තම ගොඩක්
    2.මේ ටිකේ ලොකුවට හොද එව්ව ආවෙ නෑනේ බන්
    3.කොස්තා,master d,bornlord
    4.ow unge ewath ahanawa
    එල taste එකක් තියනවා බන් උඹට! මගෙ opinion එකත් ඔහොම එකක් 😍

    මලියා rehab වෙනවා නේ මචන්
    1. ගොඩක් රැපර්ස්ලාට මුඛරිකම තිබුණට, යමක් නිර්මානශීලෙව කරන්න හැකියාව තිබුණට, තමන්ගේ ඕඩියන්ස් එක කවුද? ආටිස්ට් කෙනෙක් විදිහට තමන්ගේ රෝල් එක මොකක්ද?? වගකීම මොකක්ද???
    රැපර් කෙනෙක් විදිහට තමන් කරන කියන දේවල් (සමාජය ඉදිරියේ) තමන්ගේ ප්‍රතිරූපයට ඇතිකරන්නේ මොන වගේ බලපෑමක්ද????? කියන දේවල් ගැන මහා ලොකු අවබෝධයක් නැහැ!!!

    2. ක්ලියෝපැට්‍රා- කයිසර් කයිස්, දෙවියන්ගේ බාරේ - Drill team, පාතාලේ - Minnyme

    3. MinnyMe , කයිසර් කයිස්, Fill -T

    4. අති දක්ෂ ටීම් එකක්!

    On point machan 👌 ගොඩක් rappersla ගේ රැප් එකයි attitude එක්යි එහෙන් පිටින්ම වෙනස්. හැමොම කරන්න ඔන game එක උඩට උස්සන එක මිසක්, beef දාගෙන පිටින් බලන අයට විහිලුවක් වෙන එක නෙවේයි කියලයි මට හිතෙන්නේ.
    Minnyme කියන්නේ තාම underground ඉන්න කෙනෙක්ද බන්. thanks for the reccomondation ! 🖤

    Ai yko උබ රස්තියාදු පදනමේ එකෙක් නේ
    රස්තියාදු පුලියා නේ මචන් 😉. මන් ඒ ගැන හිතලා දාගත්ත name එකක් නෙවේ. මන් Drill Team fan එත් හැම rapper කෙනෙක්ටම, හැම genre එකකටම respect කරනවා
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Bump

    රතියාදු පදනමේ මලියගෙයි පුලියගෙයි flow එකට ගහන්න නම් ලංකාවේ අනිත් රැප් කරන උන්ට බෑ . උන් දෙන්නගේ විතරයි නිකන් රැප් කියලා හිතෙන්නේ නැත්නම් අර රවී ජේ වගේ කවි බැන තමා තියෙන්නේ .