Kelly Felder එකත් WOKE වෙන්න හදනව වගේ ගුපියනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    woke වෙනවා නෙමේ ඒ මාකට් ෂෙයා එකට බැල්ම දානවා කියලා හරියටම කියනවා නම් කියන්න වෙන්නේ
     
    • Like
    Reactions: Asmodeus and lilman

    tnilupul21

    Member
    Aug 9, 2021
    18
    6
    3
    හැබැයි ඉස්සර හිටපු මොඩෙල්ස් ලා නම් පට්ට මගේ ගාව කලෙක්ෂන් එකක්ම තියේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,895
    113
    ප*යාගල
    sorry.com
    මන් ඉස්සර කෙල්ලට මේකෙන් ඇදුම් අරන් දුන්නා. ඒ ඇදුම් නම් පට්ට Durable .පාට ගියෙත් නෑ. දැන් කොහොමද දන්නෙ නෑ
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    දැං ඒ කලින් තිබුන quality එක නැහැ. බොරුවට over priced
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    මන් ඉස්සර කෙල්ලට මේකෙන් ඇදුම් අරන් දුන්නා. ඒ ඇදුම් නම් පට්ට Durable .පාට ගියෙත් නෑ. දැන් කොහොමද දන්නෙ නෑ
    ඇඳුමේ පාට නොගියට වැඩක් නෑ කෙල්ල ගියානේ 😞