Kelly Felder එකත් WOKE වෙන්න හදනව වගේ ගුපියනේ
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Apr 28, 2025 #2 woke වෙනවා නෙමේ ඒ මාකට් ෂෙයා එකට බැල්ම දානවා කියලා හරියටම කියනවා නම් කියන්න වෙන්නේ Reactions: Asmodeus and lilman
T tnilupul21 Member Aug 9, 2021 18 6 3 Apr 28, 2025 #3 හැබැයි ඉස්සර හිටපු මොඩෙල්ස් ලා නම් පට්ට මගේ ගාව කලෙක්ෂන් එකක්ම තියේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,417 1 101,326 113 34 Kalutara Apr 29, 2025 #4 @tupac97 කාරයා කොලු ෆෙල්ඩර් එකක් දායිද දන්නෙ නෑ..
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 Apr 29, 2025 #5 boycott kalu ketha kota wesiyo
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,893 113 ප*යාගල sorry.com Apr 29, 2025 #6 මන් ඉස්සර කෙල්ලට මේකෙන් ඇදුම් අරන් දුන්නා. ඒ ඇදුම් නම් පට්ට Durable .පාට ගියෙත් නෑ. දැන් කොහොමද දන්නෙ නෑ
මන් ඉස්සර කෙල්ලට මේකෙන් ඇදුම් අරන් දුන්නා. ඒ ඇදුම් නම් පට්ට Durable .පාට ගියෙත් නෑ. දැන් කොහොමද දන්නෙ නෑ
vectorizer Well-known member Jan 1, 2009 444 603 93 Apr 29, 2025 #7 දැං ඒ කලින් තිබුන quality එක නැහැ. බොරුවට over priced
CorD SaC Well-known member Feb 4, 2015 15,791 28,161 113 Apr 29, 2025 #8 Nidarshana_k said: මන් ඉස්සර කෙල්ලට මේකෙන් ඇදුම් අරන් දුන්නා. ඒ ඇදුම් නම් පට්ට Durable .පාට ගියෙත් නෑ. දැන් කොහොමද දන්නෙ නෑ Click to expand... ඇඳුමේ පාට නොගියට වැඩක් නෑ කෙල්ල ගියානේ Reactions: tnilupul21, Lithobius, Heshan Daminda and 10 others
Nidarshana_k said: මන් ඉස්සර කෙල්ලට මේකෙන් ඇදුම් අරන් දුන්නා. ඒ ඇදුම් නම් පට්ට Durable .පාට ගියෙත් නෑ. දැන් කොහොමද දන්නෙ නෑ Click to expand... ඇඳුමේ පාට නොගියට වැඩක් නෑ කෙල්ල ගියානේ
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,893 113 ප*යාගල sorry.com Apr 29, 2025 #9 CorD SaC said: ඇඳුමේ පාට නොගියට වැඩක් නෑ කෙල්ල ගියානේ Click to expand... කෙල්ල ගියා .මට ගූ ගියා Reactions: tnilupul21, Heshan Daminda, JohnWatson99 and 5 others
yousirname Well-known member Apr 6, 2025 770 936 93 හොරොව්පතාන Apr 29, 2025 #11 Nidarshana_k said: කෙල්ල ගියා .මට ගූ ගියා Click to expand... අනේ පැංචෝ