hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    wisadumak onene bn aniwa

    palaweniyatama uba hithana widiha wenas karapan
    akka kiyapu aewa takketama hari ae dewal walin mata ehemama wela thiyenawa kiyala
    oya parisarayen poddak aeth wela nidahas thenakata yanna .
    eta passe uba gena hodata kalpana ube hekiyaawan dakshatha monawada kiyala den hithanna epa mn nikanma kenek neme
    ubath manussayek uba me loketa aawe ubatama wenwu dakshathawayak ekka ae de aduna ganin thawa internet saha me loken hugak dewal igenaganin
    uba ubatama aramunak paurshayak hadaganin
    weerya wadapan machan hema welawema hithata kiyapan
    oya kendara walata anuwa mn jiewath wenne ne
    man mage jiewithaya mana pawurshayakin mage uthsaahayen mn mage margaya hadagannawa kiyala
    eta passe aluth de igenaganimata aasawak aadarayak aethi karaganin
    ara kiwwa wage aramunak hadaganin
    uba uthsaha karapan ube jiewitheta wedagath kamak denna
    anika plan karapan ubata ooni widihata mana pawurshayak harahaa jiewithaya goda daganna heti
    ae gaman me thread eka kiyapan hodata
    http://www.elakiri.com/forum/showthread.php?t=1773290
    music ahapan winodayen idapan punchi punchi targets ubatama dipan
    ubata me manussa jiewithayen lebila thiyenawa
    anika hithe thiyaganin min mathuwata mn mage jiewithaya weerayen wadala hithana widihe wenasak karanawa kiyala
    aeha samanawa uba adahana budun wahanse uba samagama innawa
    ubata mn suba pathanawa
    katawathma be ube dayiwaya me de kiyala kiyanna
    anna eka wenas karalama pennapan machan
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    Thank you mcn REP+++ :yes::yes::yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Thank you mcn REP+++ :yes::yes::yes:

    youtube elakiri haraha ena watina thread kiyanna mchan
    uba ubawa pahath karannawath katawath ube dayiwaya theeranaya karanna denna epa
    ubema wenwu margaya hadaganin machan
    budhu hamaduruwoth kiwwa uthssahayen weeryen negitinna puluwan kiyala
    weda karagena yaddi badaka hamuweyi weteyi ubawa watttayi namuth selenna epa machan. aayi negitapan aayi peratath wada hodin ae dewal hadunagena yanna issarahata ubagenma ahapan mage weradi monada kiyala
    ewa hadapan anika ada me dawasa mathaka thiyagena heta newum dawasakin patan ganin ube life game eka
    ubatama wenasak deneyi uannaduwak aethi karaganin
    heta sita uda wenne mage nawa margaye palaweni dawasayi kiyala hitha shakthimath karagena issarahata enna
    ubata subama suba anagathakata suba pathanawa
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙම හිතපන්. කේන්දරේ 100% ක් ඇත්ත. ඒකේ තියෙන දේවල් වෙනව.

    එහෙමනන් කිසිම පූජාවකින් ඒ දේවල් වෙනස් කරන්න බැ.

    එහෙම වෙනස් කරන්න පුලුවන්නන් එක්කෝ,
    1. කේන්දරේ බොරැ (අනිවා වෙන දෙයක් වෙනස් කර හන්ද) නැත්තන්
    2. පූජා කරන අය බොරැ කාරයෝ (කේන්දරේ නොවෙනස් විය යුතු නිසා)

    ඒත් ඔය දෙකෙන් මොන එක හරි ගියත් උඹට වෙන ලාබයක්/සෙතක් නැ.

    හේතුව උඹට වෙන්න තියෙන දේ දැනගත්තත් වෙනස් කරන්න බැරි නිසා.
    වෙනස් වෙනවනන් උඹ විශ්වාස කරන්නේ බොරැවක් වන නිසා.

    දැන් හිතපන් කේන්දරේ ඇත්ත ද බොරැ ද?

    :):)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මෙහෙම හිතපන්. කේන්දරේ 100% ක් ඇත්ත. ඒකේ තියෙන දේවල් වෙනව.

    එහෙමනන් කිසිම පූජාවකින් ඒ දේවල් වෙනස් කරන්න බැ.

    එහෙම වෙනස් කරන්න පුලුවන්නන් එක්කෝ,
    1. කේන්දරේ බොරැ (අනිවා වෙන දෙයක් වෙනස් කර හන්ද) නැත්තන්
    2. පූජා කරන අය බොරැ කාරයෝ (කේන්දරේ නොවෙනස් විය යුතු නිසා)

    ඒත් ඔය දෙකෙන් මොන එක හරි ගියත් උඹට වෙන ලාබයක්/සෙතක් නැ.

    හේතුව උඹට වෙන්න තියෙන දේ දැනගත්තත් වෙනස් කරන්න බැරි නිසා.
    වෙනස් වෙනවනන් උඹ විශ්වාස කරන්නේ බොරැවක් වන නිසා.

    දැන් හිතපන් කේන්දරේ ඇත්ත ද බොරැ ද?

    :):)

    dn nm nkn pissu wage bn anyway thnx mcn ;);););)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙහෙ ජොතිෂය බලනවා කියන්නේ දෑලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් .මොකද හොරු බොරු කාරයො වැහි වැහැලා.. අසාමාන්ය විදිහට සල්ලි ඉල්ලනවනම් ඒවගේ තැන් වලට යන්න එපා . තියෙන්නේම බොරුව .

    ජොතිෂයේ සදහන් පුජා හෝ වෙනත් පිලියම් නොකර ඉන්න එපා .. ඒවා කලා කියලා ජිවිතේ 100%ක් සාර්ථක වෙන් නෑ. එම පුජාවල් වලින් බලාපොරොත්තු වෙන්නේ අපල වලින් තියන බලපෑම අවම කිරිමයි .පුජාවල් වලින් සෙතක් වෙන්නේ නෑ කියන එක වැරදියි .පුජා විතරක් නෙමේ.පින්කම් පවා නිර්දෙශ කරලා තියනවා. බුදුහාමුදුරුවො වුනත් කියලා තියනවා පුන්ය කර්ම වලින් පාප කර්ම වල බලය අඩු වෙනවයි කියලා..හොදම උදාහරණය තමා අජාසත්ත රජතුමා . එතුමා පියා මැරුවයින් පස්සේ කල පින් කම් නිසා අවිචි නරකයේ නො ඉපද ඊට වඩා දුක අඩු නිරයක ඉපදුනා .

    විශේශයෙන් ඉන්දියාවේ නාඩි වාක්ය ජොතිෂය හරියට බලන තැන් වල මේ ආත්මේ අපි විදින කරදර වලට මුල් වෙන කලින් ආත්මවල් වල කරපු අකුසල කර්ම කියලා දෙනවා.සමහර ඒවට කල යුතු පින්කම් නිර්දේශ කරනවා .. ඒවා කරලා ජිවිතය වෙනස් කරගත්ත අය ඉන්නවා . ඒකට හොදම සාක්ෂිය තමා මේ හාමුදුරුවො ගේ අත්දෑකීම්

    images

    මෙහෙම කියන්න පුලුවන් වෙලා තියෙන්නේ , කේන්දරේ කියන්නේ මිනිස්සු කරපු කර්ම බලා ගත හැකි කැඩපත නිසා. මිනිහෙකුට වෙන දේවල් වලින් 90%ක්ම වෙන්නේ කර්මයෙන් .. මෙන්න මේකයි ජොතිෂයේ තියන ප්රයෝජනේ..මේක විතරක් නෙමේ සාස්තරේ දන්න අයට මීට වඩා වැඩ ජොතිෂයෙන් ගන්න පුලුවන් .
    අපිට වෙන්න තින දේවල් කවදාවත් වෙනස්කරන්න බැරිවෙන්නේ ඒක එහෙමයි කියලා හිතන් හිටියොත් .
    මේ හා සමාන දෙයක් තමයි ඇමරිකාවේ එඩ්ගා කේසිත් කලේ.( ජොතිෂය භාවිතා නොකලාට) එයා ලෙඩ්ඩුන්ගේ පූර්වභවයන් හොයලා බැලුවා. පාප කර්ම වලට වදින හොද වැඩ කියලා දුන්නා.

    REP added
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    youtube elakiri haraha ena watina thread kiyanna mchan
    uba ubawa pahath karannawath katawath ube dayiwaya theeranaya karanna denna epa
    ubema wenwu margaya hadaganin machan
    budhu hamaduruwoth kiwwa uthssahayen weeryen negitinna puluwan kiyala
    weda karagena yaddi badaka hamuweyi weteyi ubawa watttayi namuth selenna epa machan. aayi negitapan aayi peratath wada hodin ae dewal hadunagena yanna issarahata ubagenma ahapan mage weradi monada kiyala
    ewa hadapan anika ada me dawasa mathaka thiyagena heta newum dawasakin patan ganin ube life game eka
    ubatama wenasak deneyi uannaduwak aethi karaganin
    heta sita uda wenne mage nawa margaye palaweni dawasayi kiyala hitha shakthimath karagena issarahata enna
    ubata subama suba anagathakata suba pathanawa

    thnx mcn
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මෙහෙ ජොතිෂය බලනවා කියන්නේ දෑලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් .මොකද හොරු බොරු කාරයො වැහි වැහැලා.. අසාමාන්ය විදිහට සල්ලි ඉල්ලනවනම් ඒවගේ තැන් වලට යන්න එපා . තියෙන්නේම බොරුව .

    ජොතිෂයේ සදහන් පුජා හෝ වෙනත් පිලියම් නොකර ඉන්න එපා .. ඒවා කලා කියලා ජිවිතේ 100%ක් සාර්ථක වෙන් නෑ. එම පුජාවල් වලින් බලාපොරොත්තු වෙන්නේ අපල වලින් තියන බලපෑම අවම කිරිමයි .පුජාවල් වලින් සෙතක් වෙන්නේ නෑ කියන එක වැරදියි .පුජා විතරක් නෙමේ.පින්කම් පවා නිර්දෙශ කරලා තියනවා. බුදුහාමුදුරුවො වුනත් කියලා තියනවා පුන්ය කර්ම වලින් පාප කර්ම වල බලය අඩු වෙනවයි කියලා..හොදම උදාහරණය තමා අජාසත්ත රජතුමා . එතුමා පියා මැරුවයින් පස්සේ කල පින් කම් නිසා අවිචි නරකයේ නො ඉපද ඊට වඩා දුක අඩු නිරයක ඉපදුනා .

    විශේශයෙන් ඉන්දියාවේ නාඩි වාක්ය ජොතිෂය හරියට බලන තැන් වල මේ ආත්මේ අපි විදින කරදර වලට මුල් වෙන කලින් ආත්මවල් වල කරපු අකුසල කර්ම කියලා දෙනවා.සමහර ඒවට කල යුතු පින්කම් නිර්දේශ කරනවා .. ඒවා කරලා ජිවිතය වෙනස් කරගත්ත අය ඉන්නවා . ඒකට හොදම සාක්ෂිය තමා මේ හාමුදුරුවො ගේ අත්දෑකීම්

    images

    මෙහෙම කියන්න පුලුවන් වෙලා තියෙන්නේ , කේන්දරේ කියන්නේ මිනිස්සු කරපු කර්ම බලා ගත හැකි කැඩපත නිසා. මිනිහෙකුට වෙන දේවල් වලින් 90%ක්ම වෙන්නේ කර්මයෙන් .. මෙන්න මේකයි ජොතිෂයේ තියන ප්රයෝජනේ..මේක විතරක් නෙමේ සාස්තරේ දන්න අයට මීට වඩා වැඩ ජොතිෂයෙන් ගන්න පුලුවන් .
    අපිට වෙන්න තින දේවල් කවදාවත් වෙනස්කරන්න බැරිවෙන්නේ ඒක එහෙමයි කියලා හිතන් හිටියොත් .
    මේ හා සමාන දෙයක් තමයි ඇමරිකාවේ එඩ්ගා කේසිත් කලේ.( ජොතිෂය භාවිතා නොකලාට) එයා ලෙඩ්ඩුන්ගේ පූර්වභවයන් හොයලා බැලුවා. පාප කර්ම වලට වදින හොද වැඩ කියලා දුන්නා.

    images

    mn danna kenek lagadi nadi wakya balala pera athme gena ahala thiba. wisthara godak kiyala thibba.me athmeta balapana giye athme karapu paw gena ehemath kiyala thibba. nedayek sapu karapu ekakuth me athme pala denawalu. owa ththada danna eth ammage thathage namanm hariyatama kiuwa