machanla mata skype yanna ba me error eka enawa KERNEL32.dll mekata moakada karanna ona kiyala kiyannako...
ඔය කේස් එක මගේ යාළුවෙකුගේ මැෂින් එකෙත් ස්කයිප් ලොඩ් කරද්දි තිබුනා, ඒ වෙලාවේ වින්ඩොස් අලුතෙන් ගහන්න විදියක් තිබුනේ නැහැ, මම කලේ මගේ මැෂින් එකෙන් ඔය කියන ෆයිල් එක කොපි කරලා, උගේ මැෂින් එකේ අදාල තැනට රිප්ලෙස් කරපු එක, රිස්ටාට් කරලා ගත්තම එලාටම වැඩ, තාමත් කිසිම අවුලක් ආවේ නැහැ මචන්.
thanx machanlaThe only what you need to do in order to solve this issue is to update your Windows XP installation to Service Pack 3.
The GetLogicalProcessorInformation function was first introduced in Windows XP with Service Pack 3 and was not present on older Windows XP installations.
Source - Net
The only what you need to do in order to solve this issue is to update your Windows XP installation to Service Pack 3.
The GetLogicalProcessorInformation function was first introduced in Windows XP with Service Pack 3 and was not present on older Windows XP installations.
Source - Net
Try this...this is correct.
thanks machanlauba windows xp neda use karanne?? SP3 update karapan serama weda krnwa ekai awla!