KERNEL32.dll

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    The only what you need to do in order to solve this issue is to update your Windows XP installation to Service Pack 3.

    The GetLogicalProcessorInformation function was first introduced in Windows XP with Service Pack 3 and was not present on older Windows XP installations.

    Source - Net
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය කේස් එක මගේ යාළුවෙකුගේ මැෂින් එකෙත් ස්කයිප් ලොඩ් කරද්දි තිබුනා, ඒ වෙලාවේ වින්ඩොස් අලුතෙන් ගහන්න විදියක් තිබුනේ නැහැ, මම කලේ මගේ මැෂින් එකෙන් ඔය කියන ෆයිල් එක කොපි කරලා, උගේ මැෂින් එකේ අදාල තැනට රිප්ලෙස් කරපු එක, රිස්ටාට් කරලා ගත්තම එලාටම වැඩ, තාමත් කිසිම අවුලක් ආවේ නැහැ මචන්.
     
    harsha.perera

    Well-known member
  • ඔය කේස් එක මගේ යාළුවෙකුගේ මැෂින් එකෙත් ස්කයිප් ලොඩ් කරද්දි තිබුනා, ඒ වෙලාවේ වින්ඩොස් අලුතෙන් ගහන්න විදියක් තිබුනේ නැහැ, මම කලේ මගේ මැෂින් එකෙන් ඔය කියන ෆයිල් එක කොපි කරලා, උගේ මැෂින් එකේ අදාල තැනට රිප්ලෙස් කරපු එක, රිස්ටාට් කරලා ගත්තම එලාටම වැඩ, තාමත් කිසිම අවුලක් ආවේ නැහැ මචන්.

    The only what you need to do in order to solve this issue is to update your Windows XP installation to Service Pack 3.

    The GetLogicalProcessorInformation function was first introduced in Windows XP with Service Pack 3 and was not present on older Windows XP installations.

    Source - Net
    thanx machanla
     
    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    The only what you need to do in order to solve this issue is to update your Windows XP installation to Service Pack 3.

    The GetLogicalProcessorInformation function was first introduced in Windows XP with Service Pack 3 and was not present on older Windows XP installations.

    Source - Net

    Try this...this is correct.