keto එක්ක බර අඩු කරගමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාවෙ කෑම වලට සෙට් වෙන මෙනු එක දාපන්..
    කැමති නම් උඹ කාපු විදිය වේල් අනුව දාපන්..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    kema kohomada mchn gatte uba ?


    udeta monada ? dawalta monada kawe ? rata kanne nadda ?


    kohe baluwat tiyene lankawe hoyaganna wt bari kema. meka lankawe kenekta practical na kiyala mn hithuwe eka nisa.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවෙ කෑම වලට සෙට් වෙන මෙනු එක දාපන්..
    කැමති නම් උඹ කාපු විදිය වේල් අනුව දාපන්..

    buriyani ,roti ,friedrice,pizza ,...bla bla bla .....godak dewal thiyenawa ......


    ඇග ෆැට් වලට හුරු උනහම ...බඩගිනි එන්නෙම නැහැ ...දවසට එක වේලක් කාලා ඉන්න පුළුවන් ගේමක් නැතුව


    මුගේ චැනල් එක බලපන් .....

    මු උගේ රටේ විදිහට ඩයට් එක හදාගෙන ..ලංකාවෙත් ඒ වගේ ලංකාවේ දේවල් වලින් හදන්න පුළුවන්

    පොඩ්ඩක් හිතන්න තියෙන්නේ

    https://www.youtube.com/channel/UCZ9rtgneFVp0wiQWQedaShw
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මේ පොරගේ විඩියොත් හොදයි මනුස්සයා සිංහලෙන් හොදට කියල දෙනවා වැඩේ ....ලංකාවට ගැලපෙන ක්‍රම ගොඩක් .....

    ඇමරිකාවේ වගේ දැන් මේ කිටෝ ක්‍රමය පට්ට ප්‍රසිද්ධයි සමහර රෙස්ටුරන්ට් ඇරෙනවා ..වෙනම ප්‍රඩක්ට් බිහිවෙනවා ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ කිටෝ ෆුඩ් චැනල් එකක් කරන කරන්න කැමති එක්කෙනෙක් ඉන්නවනම් කියපන් අදහස් දෙන්නම් .....මමත් දැන් මාස ගානක් මේක ගැන හොයන/කරන සහ ප්‍රතිපල ලබන නිසා ටිකක් හොද දැනුමක් තියෙනවා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඉන්ටෙර්මිටන්ට් ෆාස්ටින්ග් නම් දැන් අව්රුද්දක විතර ඉදල කරනවා 16:8 එක. තාම කෙට්ටු උනේ නැහැ මොකද මම දවල්ට උදේටත් හරියන්නම කනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොලෙස්ටරෝල් වැඩි වෙන්නෙ නැද්ද බං

    ෆැට් බර්න් වෙනවා කියන්නේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා ....හැබැයි ට්‍රයිග්ලිසරයිඩ් අඩු වෙනවා ..HDL වැඩි වෙනවා VLDL වැඩි උනොත් නම් අවුල් ....එහෙම වෙන්නවනම් එක ලෙඩක් ...හැබයි කන කම වලින් ඒවා වැඩි වෙන්නේ නැහැ

    සමහර ය කිටෝ වැරදියට කරනවා එක අවුල් ..දවසක් කිටෝ දවසක් නැතුව හිටියොත් හිටියට වඩා කෙලවෙනවා

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්ටෙර්මිටන්ට් ෆාස්ටින්ග් නම් දැන් අව්රුද්දක විතර ඉදල කරනවා 16:8 එක. තාම කෙට්ටු උනේ නැහැ මොකද මම දවල්ට උදේටත් හරියන්නම කනවා.

    වැඩක් නැහැනේ බන් 1600 -3200 cal ඩිපොසිට් එකක් තියෙනවාලුනේ ග්ලයිකොජන් ඩිපොසිට් එකක් ....හැමදාම කනකොට පිටි කෑම ඔය ඩිපොසිට් එකේ වෙනසක් වෙන්නේ නැහැනේ ..නිරෝගී කෙනෙක්ට හොදයි හැබයි බර අඩු කරගන්න දගලන බුවෙක්ට එච්චර ඉෆ්ෆෙක්ට් එකක් නැතුව ඇති ...


    කොහොමත් 16:8 කරන එක බොහොම හොදයිලු බුදු දහමේත් තියෙන්නේ 18:6 ඉන්ටර්මිටට් ෆාස්ටින් ෆ්රක්ටිස් එකක්නේ ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kema kohomada mchn gatte uba ?


    udeta monada ? dawalta monada kawe ? rata kanne nadda ?


    kohe baluwat tiyene lankawe hoyaganna wt bari kema. meka lankawe kenekta practical na kiyala mn hithuwe eka nisa.

    ලංකාවේ තමයි කරන්න හොදම මට හිතෙන විදිහටනම් ..අයි බන් තෙල් කන්න තියෙන්නේ 75% කැලරි වලින් ..හොදම තෙල් පොල් තෙල් ....අනිත් එක තම ඕනි තරඟ කොල ජාති කන්න පුළුවන් ...ප්‍රෝටීන් තමා අවුල මස් ගණන් නේ ..ඒ උනාට දවසට එක වේලක් කන්න පුරුදු උනහම ඒ වියදම අඩු වෙනවා .....හා නැද්ද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකත් එක්ක බොන්න බෙහෙතකුත් තියෙනව නේද.

    හරියට එළවලු කනවනම් මොකුත් ඕනි නැහැ ...ඒවා කාවේ නැත්තන් විටමින් අඩු වෙන්න පුළුවන් ..ඒවාට මම නම් මල්ටි විටමින් එකක් ගන්නවා මචන්..ෆිෂ් oil එහෙම ඉතින් හොදයි ගන්නවානම්
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මේක කරන්න ගත්තේ බර වැඩි එකට නෙමේ ...මාව ප්රිඩයබිටික්ස් තියෙනවා කියලා දොකාලා කිවුවා ..ෆාස්ටින් බල්ඩ් වල 130-160 වගේ ගියා මම බය උනා ඊට පස්සේ හොයන්න ගත්තා එතකොට තමයි මේක අහු උනේ .....දැන් මම කැවත් 95-100 ට වඩා වැඩි වෙන්නේ නැහැ ....

    අන්න එකයි මම මේක බෙදාගන්න හිතුවේ මේක බලන උඹල නෙමේ ගොඩක් අවුරදු 35-40 පැන්නහම දියවැඩියාව තියෙන පරම්පරාව වැඩි වෙනවා අම්මල තතලට තියෙනවනම් පරිස්සමින් මහතයි කියන්නේ අනිවා ඉන්සියුලින් අවුලක්

    ඉතින් අම්මලා තතලට මේක පුරුදු කරන්න ...එක එක මෝඩ ක්‍රම නෙමේ හරිම ක්‍රමය මේක තමයි

    විශේෂම දේ මේක මාසයක් විතර කරහම පිටි වලට තියෙන ආශාව නැති වෙලාම යනවා ..

    කාබෝහයිඩ්රේට් කියන්නේ කුඩු වලට වඩා වැඩි විපතක් අපේ සරීරයට කරන ද්ඩ්‍රග් එකක් ...එක නවත්තලා දවස් දෙකකින් තේරෙනවා අපි කොච්චර එකට ඇබ්බැහි වෙලාද කියලා


    ටයිප් 1 ඩයබිටික් තියෙන යට නම් මේ ක්‍රමය හරියන්නේ නැහැ .එක ඒගොල්ලොන්ගේ ඉන්සුලින් නිෂ්පාදනය නොවන සිද්දිය හින්දා එයාලට දිගටම ගන්න වෙනවා පිටින් ඉන්සුලින් මම හිතන්නේ
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    41nDAmYF1BL.jpg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලංකාවේ තමයි කරන්න හොදම මට හිතෙන විදිහටනම් ..අයි බන් තෙල් කන්න තියෙන්නේ 75% කැලරි වලින් ..හොදම තෙල් පොල් තෙල් ....අනිත් එක තම ඕනි තරඟ කොල ජාති කන්න පුළුවන් ...ප්‍රෝටීන් තමා අවුල මස් ගණන් නේ ..ඒ උනාට දවසට එක වේලක් කන්න පුරුදු උනහම ඒ වියදම අඩු වෙනවා .....හා නැද්ද ?




    Therenne na bn me kiyana ilawwa.


    puluwn nm uba 3n weela kanne monada kiyala dapan wena wenama.