මම මේක කරන්න ගත්තේ බර වැඩි එකට නෙමේ ...මාව ප්රිඩයබිටික්ස් තියෙනවා කියලා දොකාලා කිවුවා ..ෆාස්ටින් බල්ඩ් වල 130-160 වගේ ගියා මම බය උනා ඊට පස්සේ හොයන්න ගත්තා එතකොට තමයි මේක අහු උනේ .....දැන් මම කැවත් 95-100 ට වඩා වැඩි වෙන්නේ නැහැ ....
අන්න එකයි මම මේක බෙදාගන්න හිතුවේ මේක බලන උඹල නෙමේ ගොඩක් අවුරදු 35-40 පැන්නහම දියවැඩියාව තියෙන පරම්පරාව වැඩි වෙනවා අම්මල තතලට තියෙනවනම් පරිස්සමින් මහතයි කියන්නේ අනිවා ඉන්සියුලින් අවුලක්
ඉතින් අම්මලා තතලට මේක පුරුදු කරන්න ...එක එක මෝඩ ක්රම නෙමේ හරිම ක්රමය මේක තමයි
විශේෂම දේ මේක මාසයක් විතර කරහම පිටි වලට තියෙන ආශාව නැති වෙලාම යනවා ..
කාබෝහයිඩ්රේට් කියන්නේ කුඩු වලට වඩා වැඩි විපතක් අපේ සරීරයට කරන ද්ඩ්රග් එකක් ...එක නවත්තලා දවස් දෙකකින් තේරෙනවා අපි කොච්චර එකට ඇබ්බැහි වෙලාද කියලා
ටයිප් 1 ඩයබිටික් තියෙන යට නම් මේ ක්රමය හරියන්නේ නැහැ .එක ඒගොල්ලොන්ගේ ඉන්සුලින් නිෂ්පාදනය නොවන සිද්දිය හින්දා එයාලට දිගටම ගන්න වෙනවා පිටින් ඉන්සුලින් මම හිතන්නේ