keto එක්ක බර අඩු කරගමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Therenne na bn me kiyana ilawwa.

    puluwn nm uba 3n weela kanne monada kiyala dapan wena wenama.

    මුල්නම කියන්න ඕනි ....මේක ගැන උනන්දු නම් හොයලා බලන්න තමයි මේ පොස්ට් එක දැම්මේ .එතකොට හොයල බලන එකෙක්ට හොදට ඔලුවට යනවා
    2. කන කැමවෙලවල් සහ අමතර පොඩි බඩගින්නට කියා කියා මිනිස්සුන්ට පුරුදු කරපු නරක දේවල් අයින් කරලා ක්‍රමානුකුලව දවසට එකවෙලකින් ශක්තිමත් මිනිහෙක් ජිවත්කරන ක්‍රමය ...ඒවා ගැන උනන්දු නම් පොඩ්ඩක් හොයපන් ...ඔකොම අනල කවන්න කියන්න එපා බන්

    3. වෙලා තුනාකින් තම පටන් ගන්නේ පස්සේ එක එක වේලකට අඩු කරනවා

    ඕන තරඟ කිටෝ කම වර්ග තියෙනවා ගූගල් එකේ ...ඕනි කරන එක්කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්

    මම දාන්නම් වෙලාවක මම කන ඒවා

    ගොඩක් වෙලාවට ..බිත්තර ,මස් වර්ග , කොලිෆ්ලවර් , කොකොනට් ෆ්ලවර් ( පොල්කුඩු වේලලා කොටලා ගන්න පිටි වර්ගයක් ), පිරිසිදු පොල්තෙල් ඕවා තමයි ....

    පප්‍රධානම දේ තමයි ගන්න කැලරි වලින් 75-65% තෙල් වළං ,20% ප්‍රෝටීන ,5-10% කාබෝහයිඩ්රේට් කියන එක
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ;);)
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Check "Sinhala Weight Loss Guru" on youtube!!

    FB Group - (Sinhala Weight Loss Guru)
    https://www.facebook.com/groups/2235846689836060/

    Thank me later!! :D:D:D
     
    • Like
    Reactions: san2d3

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මම මේක කරන්න ගත්තේ බර වැඩි එකට නෙමේ ...මාව ප්රිඩයබිටික්ස් තියෙනවා කියලා දොකාලා කිවුවා ..ෆාස්ටින් බල්ඩ් වල 130-160 වගේ ගියා මම බය උනා ඊට පස්සේ හොයන්න ගත්තා එතකොට තමයි මේක අහු උනේ .....දැන් මම කැවත් 95-100 ට වඩා වැඩි වෙන්නේ නැහැ ....

    අන්න එකයි මම මේක බෙදාගන්න හිතුවේ මේක බලන උඹල නෙමේ ගොඩක් අවුරදු 35-40 පැන්නහම දියවැඩියාව තියෙන පරම්පරාව වැඩි වෙනවා අම්මල තතලට තියෙනවනම් පරිස්සමින් මහතයි කියන්නේ අනිවා ඉන්සියුලින් අවුලක්

    ඉතින් අම්මලා තතලට මේක පුරුදු කරන්න ...එක එක මෝඩ ක්‍රම නෙමේ හරිම ක්‍රමය මේක තමයි

    විශේෂම දේ මේක මාසයක් විතර කරහම පිටි වලට තියෙන ආශාව නැති වෙලාම යනවා ..

    කාබෝහයිඩ්රේට් කියන්නේ කුඩු වලට වඩා වැඩි විපතක් අපේ සරීරයට කරන ද්ඩ්‍රග් එකක් ...එක නවත්තලා දවස් දෙකකින් තේරෙනවා අපි කොච්චර එකට ඇබ්බැහි වෙලාද කියලා

    ටයිප් 1 ඩයබිටික් තියෙන යට නම් මේ ක්‍රමය හරියන්නේ නැහැ .එක ඒගොල්ලොන්ගේ ඉන්සුලින් නිෂ්පාදනය නොවන සිද්දිය හින්දා එයාලට දිගටම ගන්න වෙනවා පිටින් ඉන්සුලින් මම හිතන්නේ

    machan matath follow karanna one. Man beheth ganna doca dunna eka thamai denata follow karanne. Mata type 2 ban. Fasting 95 wage yanawa beheth beela.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මම මේක කරන්න ගත්තේ බර වැඩි එකට නෙමේ ...මාව ප්රිඩයබිටික්ස් තියෙනවා කියලා දොකාලා කිවුවා ..ෆාස්ටින් බල්ඩ් වල 130-160 වගේ ගියා මම බය උනා ඊට පස්සේ හොයන්න ගත්තා එතකොට තමයි මේක අහු උනේ .....දැන් මම කැවත් 95-100 ට වඩා වැඩි වෙන්නේ නැහැ ....

    Anthimata karapu test eke FBS 79 :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    machan matath follow karanna one. Man beheth ganna doca dunna eka thamai denata follow karanne. Mata type 2 ban. Fasting 95 wage yanawa beheth beela.

    Diabetes walata beheth bonawanam doctorgen ahanne nathuwa mewa karanna epa hypoglycemia walata ei
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Diabetes walata beheth bonawanam doctorgen ahanne nathuwa mewa karanna epa hypoglycemia walata ei

    Prasad Katulanda thama doctor ban. Man ge diet plan eka follow karana gaman inne. den godak durata control. fitness madi wage ange.... ekai beluwe. poddak ahala balannam
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    machan matath follow karanna one. Man beheth ganna doca dunna eka thamai denata follow karanne. Mata type 2 ban. Fasting 95 wage yanawa beheth beela.

    type 2 වලට ලංකාවේ තම බෙහෙත් දෙන්නේ බන් ..මෙහෙනම් කියන්නේ කන වාර ගාන අඩු කරලා කර්බ්ස් අඩු කරන්න කියලා ....බෙහෙත් එක්ක මේක කරන්න එපා ..උඹ බ්ලඩ් ටෙස්ට් කරන ගමන් බෙහෙත් නවත්තල ෆුල් කිටෝ ඩයට් කරපන් ඉන්ටමිටඩ් ෆාස්ටින් එක්ක ....මම කැවත් වැඩිම යන්නේ 95/110 ...ෆාස්ටින් 75-80 වගේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    type 2 වලට ලංකාවේ තම බෙහෙත් දෙන්නේ බන් ..මෙහෙනම් කියන්නේ කන වාර ගාන අඩු කරලා කර්බ්ස් අඩු කරන්න කියලා ....බෙහෙත් එක්ක මේක කරන්න එපා ..උඹ බ්ලඩ් ටෙස්ට් කරන ගමන් බෙහෙත් නවත්තල ෆුල් කිටෝ ඩයට් කරපන් ඉන්ටමිටඩ් ෆාස්ටින් එක්ක ....මම කැවත් වැඩිම යන්නේ 95/110 ...ෆාස්ටින් 75-80 වගේ .

    Pixuda bn beetus beheth nawaththanna kiyanna irreversible damage ekak unoth umbada wagakiyanne :D

    Docgen ahala one ekak karanna.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Prasad Katulanda thama doctor ban. Man ge diet plan eka follow karana gaman inne. den godak durata control. fitness madi wage ange.... ekai beluwe. poddak ahala balannam
    https://www.youtube.com/user/TheTdelauer

    me චැනල් එකත් බලපන් ..අර මුලින් දාපු ඩොක්ටර්ගේ චැනල් එකත් බලපොං මචන් ඩයබිටික්ස් වලට හොදම කිටෝ ඩයට් එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Pixuda bn beetus beheth nawaththanna kiyanna irreversible damage ekak unoth umbada wagakiyanne :D

    Docgen ahala one ekak karanna.

    ඔව් ඔව් එක හරි ....මගේ යාලුවෝ ඉන්නවා ඩොකාලා උන් තවම මේ ඩයට් එක ගැන වැඩිය දැනුවත් නැහැ ...ඉස්සරහට එයි .මම මගේ අත්දැකීම කියන්නේ .දොස්ත්රත් එක්ක කතාකරලා වැඩේ කලානම් හරි ..බෙහෙත් එක්ක කලොත් කලන්තේ දන්නවා සුවර් ...සුගර් අඩු වෙනවා ...බෙහෙත් එක්ක මේක කරන්න එපා කියලා කිවුවේ ....