Therenne na bn me kiyana ilawwa.
puluwn nm uba 3n weela kanne monada kiyala dapan wena wenama.
මුල්නම කියන්න ඕනි ....මේක ගැන උනන්දු නම් හොයලා බලන්න තමයි මේ පොස්ට් එක දැම්මේ .එතකොට හොයල බලන එකෙක්ට හොදට ඔලුවට යනවා
2. කන කැමවෙලවල් සහ අමතර පොඩි බඩගින්නට කියා කියා මිනිස්සුන්ට පුරුදු කරපු නරක දේවල් අයින් කරලා ක්‍රමානුකුලව දවසට එකවෙලකින් ශක්තිමත් මිනිහෙක් ජිවත්කරන ක්‍රමය ...ඒවා ගැන උනන්දු නම් පොඩ්ඩක් හොයපන් ...ඔකොම අනල කවන්න කියන්න එපා බන්
3. වෙලා තුනාකින් තම පටන් ගන්නේ පස්සේ එක එක වේලකට අඩු කරනවා
ඕන තරඟ කිටෝ කම වර්ග තියෙනවා ගූගල් එකේ ...ඕනි කරන එක්කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්
මම දාන්නම් වෙලාවක මම කන ඒවා
ගොඩක් වෙලාවට ..බිත්තර ,මස් වර්ග , කොලිෆ්ලවර් , කොකොනට් ෆ්ලවර් ( පොල්කුඩු වේලලා කොටලා ගන්න පිටි වර්ගයක් ), පිරිසිදු පොල්තෙල් ඕවා තමයි ....
පප්රධානම දේ තමයි ගන්න කැලරි වලින් 75-65% තෙල් වළං ,20% ප්‍රෝටීන ,5-10% කාබෝහයිඩ්රේට් කියන එක



