Guys, I wanna do the keto diet, seems it yield's awesome results. anyone knows any doctors I can get advice from? I asked from a regular doc, He asked me whats keto diet is
Doctor ලා මොකටද ?
https://www.dietdoctor.com/low-carb/keto

machan mata fatty liver thiyanawa, advice aragenama karanna ona.![]()
Mama keto hitiya month ekak. Workout karanna ganna kalin fat ටික cut කරන්න.
Patta bahillak basse.
muscle gains adu wenawada? calorie kohomada? surplus da? deficit da?
අමාරුයි.muscle gains adu wenawada? calorie kohomada? surplus da? deficit da?
අමාරුයි.
නමුත් ගොඩක් ඉන්ටර්නෙට් රිසර්ච් එක්ක බැලුවහම Bulk කරනකොට Carbs ඕන. Ketones කාබ් වලට වඩා ඉෆෙක්ටිව් විදිහට වැඩ කරනවා Brain එකේ. නමුත් workout කරනවානම් මසල්ස් හදන්න කාබ් ඕන.
ඊටපස්සේ ෆැට් එක කට් කරගන්න අනිවා Ketogenic යන්න ට්‍රයි කරන්න,
ස්ට්‍රෙන්ත් එක හරියට ගොඩ දාන්න අමාරුයි exercices කරනකොට pushups 5ක් ගහගන්නත් බැහැ ඇගේ බර හෙනටම වැඩියි නම්. ඒක නිසා මුලින්ම
6. Ketogenic diet එකේ මිනිස්සු කරන common mistakes ගැන පොඩ්ඩක් ඔන්ලයින් හොයල බලන්න.
mchn ube follow karapu diet plan eka mokadda kynna plwnda? mnwge dewalda kawe biwuwe? youtube ehema hyl bluwa.godak unge thiyenne US/UK foods ne.e nisa hryt hithaganna ba.plwn nm uba follow krpu wdh kiyanna
Lankawe එකෙක් youtube eke ketogenic diet gana kanna පුළුවන් කෑම ගැන video එකක් තිබ්බ බලන්න.
Ali express eke thiyenawa keto stripes. Order කරපන් අඩුවට thiyenawa. ඒකට chu කරණකොට ketone pass වෙනවද කියලා හොයන්න පුළුවන්.
Eggs (bullseye විතරයි, omlet දානවා නම් onion නැතුව, or තම්බල) mayonnaise, salmon, fried fish, bullet proof coffee ekata oil wadiyaen spoon ekak dala - meka godak effective, coconut oil, pol roti walata pol godaaak daala piti godaaak adu karala (but hadanna amarui ehema eath awulak na), butter. Roast chicken or fried chicken. Godak fish salmon chicken coconut oil ekka fry karala oil ekka kanna.

තෙරුන් නැ හුත්තෝ මොකුත්
ෆුල් ගයිඩ් එකක් ඕනේ 0 ඉදල
උබ යුස් කරපු ගයිඩ් එක එවපන්
මමත් සෙල්ලම් කරනවා කරනවා බර අඩු වෙන් නැ එපා වෙලා![]()
Lankawe එකෙක් youtube eke ketogenic diet gana kanna පුළුවන් කෑම ගැන video එකක් තිබ්බ බලන්න.
Ali express eke thiyenawa keto stripes. Order කරපන් අඩුවට thiyenawa. ඒකට chu කරණකොට ketone pass වෙනවද කියලා හොයන්න පුළුවන්.
Eggs (bullseye විතරයි, omlet දානවා නම් onion නැතුව, or තම්බල) mayonnaise, salmon, fried fish, bullet proof coffee ekata oil wadiyaen spoon ekak dala - meka godak effective, coconut oil, pol roti walata pol godaaak daala piti godaaak adu karala (but hadanna amarui ehema eath awulak na), butter. Roast chicken or fried chicken. Godak fish salmon chicken coconut oil ekka fry karala oil ekka kanna.
defict ekaka newei surplus ekaka hitiyatath muscle gin adu wenawa mokada keto diat ekakadi api carbs aduwen ganna hinda.muscle gain karanna num carbs,protein and fat me 3 apita awashyayi,eth keto waladi low carb hinda muscl gain karanna amarui,habai oyage genetics patta good num muscle mass gain karanna puluwan,eth eka ithin kiuwath wage genetics mata tiranaya wenne
අමාරුයි.
නමුත් ගොඩක් ඉන්ටර්නෙට් රිසර්ච් එක්ක බැලුවහම Bulk කරනකොට Carbs ඕන. Ketones කාබ් වලට වඩා ඉෆෙක්ටිව් විදිහට වැඩ කරනවා Brain එකේ. නමුත් workout කරනවානම් මසල්ස් හදන්න කාබ් ඕන.
ඊටපස්සේ ෆැට් එක කට් කරගන්න අනිවා Ketogenic යන්න ට්‍රයි කරන්න,
ස්ට්‍රෙන්ත් එක හරියට ගොඩ දාන්න අමාරුයි exercices කරනකොට pushups 5ක් ගහගන්නත් බැහැ ඇගේ බර හෙනටම වැඩියි නම්. ඒක නිසා මුලින්ම රිකමන්ඩ් කරන්නේ කිටෝ එකෙන් ඇග අඩු කරගෙන වර්කවුට් එක පටන් ගන්න කියල.
ඔහොම කියන්න හේතු දෙකක් බලපෑවා.
1. මොටිවේෂන් එක සිය ගුණයකින් වැඩි වෙනවා මොකද Keto diet එකේදී මාස තුන හතරෙන් කිලෝ විස්සක් තිහක් විතර බස්සගන්න පුළුවන්. එතකොට බලාගෙන ඉන්නකොට බඩේ ෆැට් එහෙම අඩු වෙනකොට, ශේප් එක එනකොට පට්ට මොටිවේෂන් එකක් එනවා. මොටිවේෂන් කියන්නේ ප්‍රධාන දෙයක්.
workout කරනගමන් කිටෝජෙනික් යන්න එපා ඉස්සෙල්ල කීටෝ වලින් බර අඩුකරගෙන, පස්සේ workout පටන් ගන්න.
හේතුව
i. workout කරන්න පටන් ගන්නකොට ෆැට් එල්ලගෙන කරනකොට තව වැඩි පුර මහන්සියක් දරන්න වෙනකොට, ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා බඩගිනි වැඩි වෙනවා, ඉතින් එතකොට ගොඩක් කෑම කන්න වෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා. එතකොට වෙන්නේ ඇග අඩු වෙන්නේ නැහැ, කිසිම වෙනසක් පේන්නෙත් නැහැ කරන වැඩෙන්, ගොඩක් වෙලාවට නෙගෙටිව් රිසාල්ට් එන්නේ කලින්ටත් වඩා. එතකොට මොටිවේෂන් එක පස්සේ දොරින් පැනල යනවා සිං ගාල. හැමෝම give up වෙන්න ප්‍රධාන reason එක ඕක.
2. මේකෙන් ඇඟ කෙට්ටු වෙනවා හිකනලෙක් වගේ, ඊටපස්සේ වර්කවුට් කරන්න පටන් ගන්න ගමන් කිටෝ එක නවත්තන්න ඕන, කාබ් ප්‍රෝටීන් අරගෙන Bulk කරන්න ගන්න. කාබ් නැති උනොත් මසල්ස් එන්නේ නැහැ. මට කාබ් ගන්න ගනිං කියල කිව්වේ එළකිරි එකේ GYM යමු ත්‍රෙඩ් එක දාපු සචිය. මන් වැඩේ පටන් ගත්ත ගමන් මසල්ස් එන්න ගත්ත.
3. ෆැට් එක අඩු කරලා පටන් ගන්නකොට ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් කරගන්න ලේසියි. ඇඟේ බර නැත්තන් ජොයින්ට් වලට දරාගන්න අමාරුයි, ඉන්ජරි වලින් බේරෙන්න පුළුවන් BMI නෝමල් එකට ඈවිල්ල ස්ටාර්ට් කරාම. මොකද එතකොට තමන්ගේ අගේ බර handle කරගන්න පුළුවන් වෙන නිසා exercices කරන්න ලේසියි. ස්ට්‍රෙන්ත් එක හැදුනම බර උස්සන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට කාබ් අරගන්න පටන් අරගෙන තියෙන්න ඕන. carbs තමයි මෙන් ෆුවල් එක වෙලා තියෙන්න ඕන. නැත්තන් කොච්චර මැරුණත් මසල්ස් එන්නේ නැහැ.
4. දිගටම බල්ක් කරගෙන යනවනම් කාබ් ගන්න එක අවුලක් නැහැ. නමුත් ආපහු අතරින් පතර කිටෝ පටන් අරගෙන සති දෙකක් ඉදල මාරුවෙන් මාරුවට කරන එකේ වැඩි ඉෆෙක්ට් එකක් තියෙනව. සැරෙන් සැරේ ෆැට් ටික අඩු වෙලා ආපහු බල්ක් එකට යන නිසා.
5. කිටෝ එකේ ගොඩක් කල් ඉන්නකොට සෙක්ස් ඩ්‍රයිව් එක බහිනවා. අහවල් එක කෙලින් වෙනවා වර්කවුට් කරාම, නමුත් හෙලෙව්වට orgasm උනාට වැඩි ප්‍රමාණයක් යන්නේ නැහැ. ගොඩාක් කාලයක් හිටියොත් තවත් කෙල වෙනවා කියල කියනවා. එක නිසා ටිකක් තදට ඒ ලෙවෙල් එකට යනකොට පොඩ්ඩක් break කරන්න අනිවා නෝට් කරගෙන ඉන්න. (නමුත් මේකට පැනික් වෙන්න අවශ්‍ය නැහැ. පුක රත් උනා වගේ බය වෙන්න එපා කිටෝ එකෙන් ගොඩක් බෙනිෆිට් තියෙනවා වගේම, අවුල් තියෙනවා. එක පාර අරක අඩු උනා කියල නවත්තන්න එපා, ටික දවසක් අල්ලාගෙන ඉන්න, ඊටපස්සේ අපහු නවත්තන්න. රට ඉඳි ටිකක් කාල කිරි එක්ක, කාබ් ටිකක් ගන්න ගත්ත ගමන් ඉක්මනට හරියනවා, නමුත් ටෙස්ට් කරලා බලන්න ඒක කොච්චර කාලයක් යනවද කියල, බය වෙන්න එපා කෙලවෙලා යන්නේ නැහැ ඕකෙන්. එහෙම වෙන්න අවුරුදු ගණන් කීටෝ එකේ ඉන්න ඕන, සමහරුන්ට එහෙම හිටියත් ලොකු අවුලක් නැහැ, සමහර එවුන් කිඅල තියෙනවා කිටෝ වලින් sex drive වැඩි වෙනවා කියලත්, නමුත් විදියත්මකව එකට evidence හම්බෙලා නැහැ කියලා තමයි තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ ගොඩක් තැන්වල). දෙක බැලන්ස් යන්න මාරුවෙන් මාරුවට. ඕනෙවට වඩා කීටෝ ඉන්න යන්න එපා අවුරුදු ගණන්. මුල් කාලේ BMI එකට ගන්න කන් එකදිගට Keto හිටියට ලොකු පර්ශ්නයක් නැහැ. ඒකට වැඩි කල් යන්නේ නැහැ. කිලෝ 100+ බර තියෙන කෙනෙකුට මුල් මාසගණන් වල කිලෝ 30 , 40 වගේ කුට්ටි පිටින් බර බස්සන්න පුළුවන් මේකෙන්.
6. Ketogenic diet එකේ මිනිස්සු කරන common mistakes ගැන පොඩ්ඩක් ඔන්ලයින් හොයල බලන්න.
thanks