Kevin Smoko -මත්ද්‍රව්‍ය

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Kevin Smoko -මත්ද්‍රව්‍ය

    උඹලාට මතකද කෙවින් ස්මොකියො ව? :angry:

    දැක්කහම හිතෙන්නෙ මුඩුක්කු රස්තියාදු ඩයල් එකක් වගෙ

    මෙන්න පොරගෙ සිංදු සහ රැප්

    එත් මෙ ඉන්නෙත් පොරම කිව්වොත් විස්වාස කරනවාද ?
    පොර දැන් සැහෙන්න වෙනස්
    මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එවුන් මෙකෙත් ඉන්නවානම් මෙන්න හොඳ ආදර්ශයක් ගන්නවානම්

    • Like
    Reactions: DAMER

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඌ නම් එළියට එයි..උගේ පස්සේ ගිය පොඩි උන්?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඌ නම් එළියට එයි..උගේ පස්සේ ගිය පොඩි උන්?

    කතාව පිළිගන්නවා,
    කෙවින් උනත් කාව හරි එකෙක්ව අනුගමනය කළා ඒ හිටිය කලින් තත්වෙට එන්න, ඒ දෙ වැරදි කියලා හිත දැන දැනත් කරා, හෙතුව එයාගෙ සමාජ පරිසරය, ආශ්‍රය වගෙ දෙවල් විෂෙශයෙන් ගෘහස්ථ පරිසරය,
    තමන් ඉන්න වටාපිටාවෙන් තමන් ප්‍රතික්ෂෙප වෙන කොට ඒ නිසා ඇතිවෙන අසහනය නැති කරගන්න වගෙම යම් තැනක් ලබාගන්න ලෙසි පහසු ක්‍රම මිනිස්සුන්ගෙ මනස හොයනව
    ඒ සෙවීම සිතිවිල්ල ෆෙස්බුක් යු ටියුබ් තියෙන අද කාලෙත් පෙර කාලෙත් ලංකාවෙ තියෙන සංසෘතියට වෛර කරමින් බටහිරින් එන බාල සංස්කෘතිය බාර ගන්නවා,
    සමහරු බොබ් මාලෙ, සමහරුන්ට එමිනම් ලා 50 සෙන්ට් ලා වගෙ,ස්නූප් ඩොග් ලා වගෙ අය වීරයො කරගන්නවා සහ ඇතැම් අය ඒ දෙවල් තමන්ගෙ ජීවිතෙ කරගන්නවා
    ෆෙස්බුක්,porn movies වගෙ දෙවල් වලට ඇබ්බැහි වෙච්ච සහ ඒ තුළ රඟන අයටත් මේ කාරණෙම තමා අදාල

    ස්මොකියො කාව හරි අනුගමනය කලා සමාජෙන් ප්‍රතික්ෂෙප වෙන අසහනයට සැනසීමක් ලබාගන්න,
    කෙවින්ව අනුගමනය කරපු උනුත් ඒ වගෙ උන්, උන්ටත් පුළුවන් දැන් කෙවින්ව අනුගමනය කරන්න අළුත් තත්වය a
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    කතාව පිළිගන්නවා,
    කෙවින් උනත් කාව හරි එකෙක්ව අනුගමනය කළා ඒ හිටිය කලින් තත්වෙට එන්න, ඒ දෙ වැරදි කියලා හිත දැන දැනත් කරා, හෙතුව එයාගෙ සමාජ පරිසරය, ආශ්‍රය වගෙ දෙවල් විෂෙශයෙන් ගෘහස්ථ පරිසරය,
    තමන් ඉන්න වටාපිටාවෙන් තමන් ප්‍රතික්ෂෙප වෙන කොට ඒ නිසා ඇතිවෙන අසහනය නැති කරගන්න වගෙම යම් තැනක් ලබාගන්න ලෙසි පහසු ක්‍රම මිනිස්සුන්ගෙ මනස හොයනව
    ඒ සෙවීම සිතිවිල්ල ෆෙස්බුක් යු ටියුබ් තියෙන අද කාලෙත් පෙර කාලෙත් ලංකාවෙ තියෙන සංසෘතියට වෛර කරමින් බටහිරින් එන බාල සංස්කෘතිය බාර ගන්නවා,
    සමහරු බොබ් මාලෙ, සමහරුන්ට එමිනම් ලා 50 සෙන්ට් ලා වගෙ,ස්නූප් ඩොග් ලා වගෙ අය වීරයො කරගන්නවා සහ ඇතැම් අය ඒ දෙවල් තමන්ගෙ ජීවිතෙ කරගන්නවා
    ෆෙස්බුක් වගෙ දෙවල් වලට ඇබ්බැහි වෙච්ච සහ ඒ තුළ රඟන අයටත් මේ කාරණෙම තමා අදාල

    ස්මොකියො කාව හරි අනුගමනය කලා සමාජෙන් ප්‍රතික්ෂෙප වෙන අසහනයට සැනසීමක් ලබාගන්න,
    කෙවින්ව අනුගමනය කරපු උනුත් ඒ වගෙ උන්, උන්ටත් පුළුවන් දැන් කෙවින්ව අනුගමනය කරන්න අළුත් තත්වය a
    Elatama kiyala thiyenawa :yes: patta kathawa :yes:
     
    • Like
    Reactions: Dothraki

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    උඹලාට මතකද කෙවින් ස්මොකියො ව? :angry:

    දැක්කහම හිතෙන්නෙ මුඩුක්කු රස්තියාදු ඩයල් එකක් වගෙ

    මෙන්න පොරගෙ සිංදු සහ රැප්

    එත් මෙ ඉන්නෙත් පොරම කිව්වොත් විස්වාස කරනවාද ?
    පොර දැන් සැහෙන්න වෙනස්
    මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එවුන් මෙකෙත් ඉන්නවානම් මෙන්න හොඳ ආදර්ශයක් ගන්නවානම්

    patta ban
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    684476009eb55623ed98309054e25198.jpg

    සියලු වදන් නරි වාදන්.