කතාව පිළිගන්නවා,
කෙවින් උනත් කාව හරි එකෙක්ව අනුගමනය කළා ඒ හිටිය කලින් තත්වෙට එන්න, ඒ දෙ වැරදි කියලා හිත දැන දැනත් කරා, හෙතුව එයාගෙ සමාජ පරිසරය, ආශ්රය වගෙ දෙවල් විෂෙශයෙන් ගෘහස්ථ පරිසරය,
තමන් ඉන්න වටාපිටාවෙන් තමන් ප්රතික්ෂෙප වෙන කොට ඒ නිසා ඇතිවෙන අසහනය නැති කරගන්න වගෙම යම් තැනක් ලබාගන්න ලෙසි පහසු ක්රම මිනිස්සුන්ගෙ මනස හොයනව
ඒ සෙවීම සිතිවිල්ල ෆෙස්බුක් යු ටියුබ් තියෙන අද කාලෙත් පෙර කාලෙත් ලංකාවෙ තියෙන සංසෘතියට වෛර කරමින් බටහිරින් එන බාල සංස්කෘතිය බාර ගන්නවා,
සමහරු බොබ් මාලෙ, සමහරුන්ට එමිනම් ලා 50 සෙන්ට් ලා වගෙ,ස්නූප් ඩොග් ලා වගෙ අය වීරයො කරගන්නවා සහ ඇතැම් අය ඒ දෙවල් තමන්ගෙ ජීවිතෙ කරගන්නවා
ෆෙස්බුක් වගෙ දෙවල් වලට ඇබ්බැහි වෙච්ච සහ ඒ තුළ රඟන අයටත් මේ කාරණෙම තමා අදාල
ස්මොකියො කාව හරි අනුගමනය කලා සමාජෙන් ප්රතික්ෂෙප වෙන අසහනයට සැනසීමක් ලබාගන්න,
කෙවින්ව අනුගමනය කරපු උනුත් ඒ වගෙ උන්, උන්ටත් පුළුවන් දැන් කෙවින්ව අනුගමනය කරන්න අළුත් තත්වය a