key board එකට තේ එක වැටුනා..අවුලක් වේවිද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉක්මනට ඕෆ් කරල අනිත් පැත්ත හරවන්න එපැයි :yes: ඊට පස්සේ උඩින් පිහල ෆෑන් එකට විනාඩි දහයක් විතර හයිස්පීඩ් දාල අල්ලං හිටියනං හරි.
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    mageth mailo halila board ekama kela una
    athulen veelunata passe aleneva .. mailo / tea vage eeva
    ee hinda kohamath oyaata galaawala service karanna venava .
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ඉක්මනට ඕෆ් කරල අනිත් පැත්ත හරවන්න එපැයි :yes: ඊට පස්සේ උඩින් පිහල ෆෑන් එකට විනාඩි දහයක් විතර හයිස්පීඩ් දාල අල්ලං හිටියනං හරි.

    water nan ehemai ..
    eeth tea vage eeva ehema hari yanne naa...
    galawala monaa hari karanna oona
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනික් පැත්ත හරවන්නෙ නැතුව වේලෙනකං තියන්න :yes: :yes:
    කං සුද්ද කරන ඒවගෙන් ටික ටික ගන්න :yes: :yes:
    කී එක වහලෙ වගේ උඩට වැටුනට ඇතුලට යන්නෑ තැනිතලා බිමේ රැඳෙනව :yes: :yes:
    වහලෙ මට්ටමට වඩා උඩට ගැලුවොත් තමා ඇතුලට ගලල මෙව්ව වෙන්නෙ :yes: :yes:
    කෝකටත් අවධානෙන් ඉන්න :yes: :yes:
    බාගෙට යට වෙලා තියෙද්දි තව ආවොත් වතුර දායි එහෙම වුනොත් හදිසි අවස්ථාවකට ලෑස්ති වෙලා ඉන්න :yes: :yes:
    කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව :yes: :yes:
    ඕව බලන්න යන අයව නං යට වුනාට කමක් නෑ කැමැත්තෙන්මනෙ යන්නෙ :yes: :yes: