key man for win 7 64 bit

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
අනේ මං නං දන්නේ නෑ ඇයි මෙහෙම අහන්නේ කියලා... මට මතක නෑ මගෙන් වෙන කවුරුහරිත් ඕක ඇහුවා :shocked: :cool: :shocked: :shocked:

ඇයි? දාන්න බැරිකමක් තියනවාද? දැන් මේ මගේ එකේත් මම දාලා තියෙන්නේ මම XP වල ඉඳලාම යූස් කරපු පරණ එකක් මයි. ඇත්තටම ඔය කස්ටිය කියන තරම් 7 64bit වලට සොෆ්ට්වෙයා අවුල්ද :sorry::sorry: මට නම් කිසි අඩලක් නෑ.. Drivers අනත් ඔය ලඟින් යන 64 එකක් දාගන්න පුලුවන්නේ.. :lol: :lol: