Keyboard වීරයෝ වරව්

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113

    job ekata thiya man thama interview ekakatawath gihin na bn
    25 panala
    ane manda bn
    mage wayase un badla gewal walata kanna denawa
    eth api:(

    ඇයි ඉතින් රස්සාවකට නොගිහින් ඉන්නේ.දෙමාපියන්ට සල්ලි වැඩිවෙලාද
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ

    ලැට් හෝදන එකත් රස්සාවක් තමයි බන්. ඒකට අවමන් කරන්න එපා. දැන් බලපන් අපේ කොල්ලො කෙල්ලො ඕස්ට්‍රේලියාවට එහෙම ගිහිල්ලත් කරන්නෙ ඕකමනෙ :nerd:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    keyboard වීරයෝ කියන්නේ ජොබ් නැතුව ඉන්න උන්ට නෙවෙයි බං උන් පස්සෙ race එකට එකතුවෙලා අපිවත් පහු කරන් යන්න පුලුවන්.හැම එකාම එක වගේ නෑනේ. අනිත් එක උන්ටත් තමන්ගේ අදහස කියන්න අයිතියක් තියෙනවනෙ.
    keyboard වීරයො කියන්නෙ මේ දවස්වල පාතාලේ එවුන්ව මරන්න කතා කරන ඒ උනාට පාරේ බල්ලෙක් දැක්කම පාරේ අනිත් පැත්තට මාරු වෙන ඩයල් ඉන්නෙ අන්න ඒවගේ උන්ට :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    keyboard වීරයෝ කියන්නේ ජොබ් නැතුව ඉන්න උන්ට නෙවෙයි බං උන් පස්සෙ race එකට එකතුවෙලා අපිවත් පහු කරන් යන්න පුලුවන්.හැම එකාම එක වගේ නෑනේ. අනිත් එක උන්ටත් තමන්ගේ අදහස කියන්න අයිතියක් තියෙනවනෙ.
    keyboard වීරයො කියන්නෙ මේ දවස්වල පාතාලේ එවුන්ව මරන්න කතා කරන ඒ උනාට පාරේ බල්ලෙක් දැක්කම පාරේ අනිත් පැත්තට මාරු වෙන ඩයල් ඉන්නෙ අන්න ඒවගේ උන්ට :lol::lol::lol:
    :rofl::rofl:
     
    • Like
    Reactions: Sara531