Keyboard help

Keyboard_123

Member
Jan 24, 2016
3
0
0
මචන්ලා programmer කෙනෙක් ට හරියන හොදම keyboard එක මොකක්ද? සාමාන්ය keyboard වලින් type කරද්දි ඈගිලි රිදෙනව... :dull::dull:
 

Keyboard_123

Member
Jan 24, 2016
3
0
0
mechanical keyboard එකක් ගන්න සල්ලි තියේනම් 8000-30000 :dull: තව මේ විදිහේ ඒවා වලිනුත් ටිකක් ලේසි වෙයි හැබැයි රබර්
https://www.google.com/search?q=Nat...y8DKAhWQcI4KHRCnBb4Q_AUICCgC&biw=1920&bih=947

machan mewa Lankawe ganna thiyenawada? Amazon eke thibba Touchfree kiyala keyboard ekak $139 ta. Gaana nam shape effortless type karanna puluwan nam.
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    machan mewa Lankawe ganna thiyenawada? Amazon eke thibba Touchfree kiyala keyboard ekak $139 ta. Gaana nam shape effortless type karanna puluwan nam.
    mechanical keyboardනම් mc එකේ redline එකේ තියෙනවා.
    http://www.redlinetech.lk/pricelist/peripherals
    මම දැක්කා unity එකේ ෂොප් එකකත් තිබ්බා. ටෙක්සෝන් එකෙත් තිබ්බා වගේ මතකයි.
    පොඩ්ඩක් ගිහින් බලන්න. :)
    mechanical වල ගොඩක් key වර්ග තියෙනවා එක හින්දා බලලා ගන්න. එක එක වර්ගවල කි ප්‍රෙස් එක වෙනස් අපි ප්‍රෙස් කරනකොට යොදන්න ඕනා බර තව කිලික් එක එහෙම.