Keyboard help

Emios

Well-known member
  • Dec 10, 2009
    75,811
    68,209
    113
    Sinhalu mae keyboard walin hoda mokadda?

    corsair k55
    Logitech g213
    Asus cerberus
    Logitech carbon
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,425
    19,610
    113
    Colombo
    මිකැනිකල් කීබෝඩ් එකක ෆීලින්ග් එකට ආස නං
    Logitech carbon කියලා තියෙන්නෙ G413 Carbon එක නම් ඒක තමයි හොඳම එක, ඒක විතරයි මිකැනිකල් එකක් තියෙන්නෙ
    අනෙක් සේරම ඒව මිකැනිකල් ඒව නෙමෙයිනේ.

    නමුත් එහෙමයි කියලා අනෙක් ඒවයෙත් වැරැද්දක් නැහැ, ගාන අඩු නම් ඒවත් අවුලක් නැහැ

    කොහෙන්ද ගන්නෙ ලංකාවෙන්ද එහෙන්ද?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya ekakwath wedak ne
    hoda mechanical keyboard ekak hoyanawanan reddit paththe balanna
    ducky hodat. coolermaster samahara lines hodai. thawa hoda mechanical keyboard brands thiyenawa echchara prasidda nathi

    godal popular brands wala ewa ganna epa mala jarawal