Keyboard Help

Keyboard එක use කරනකොට use කරන්නේ Flat විදියටද නැත්නම් Angled විදියටද..?


  • Total voters
    13

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    කට්ටියගේ අදහස් vote කරන්න
    මචං උබලා Keyboard එක use කරනකොට use කරන්නේ Flat විදියටද නැත්නම් Angled විදියටද..?
    පුලුවන්නම් හේතුවත් දාගෙන යන්ඩෝ..
     
    • Like
    Reactions: The Kingslayer

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    eka keyboard eken ekata wens wenawa dan eke thick eka wadi nissa eke flat wediyata use karanne flat keyboard nam angle ekata use karanne feat eka use karala.

    එහෙමද ඒත් මං දැක්කා article එකක් angle කරලා use කරන එක wrist එකට හොද නෑ කියලා..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙමද ඒත් මං දැක්කා article එකක් angle කරලා use කරන එක wrist එකට හොද නෑ කියලා..

    mage keyboard eke wrist rest ekak enawa eka nissa flat use karanna puluwan amaru na.

    hondama de wrist rest ekak ekka use karana eka keyboard eka.