Keyless car theft තලවතුගොඩින් ඉස්සූ මෝටර් රථය මාතරින් හමුවෙයි

nash95

Well-known member
  • Apr 30, 2018
    4,134
    1,614
    113
    ඒක නම් දන් නෑ , ඔය අතේ ගෙනාපු එකක් වෙන්න ඕනේ
    ewayen attama unlock kalakida ban oya kiyanawa wage. nathnam mun news walata gahapu katawakda danne na mewa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ewayen attama unlock kalakida ban oya kiyanawa wage. nathnam mun news walata gahapu katawakda danne na mewa
    පුලුවන් , පොඩ්ඩක් ආට් එක දැනගන්නත් ඕනේ කෑල්ල තිබ්බටම බෑ. එක කස්ටම් ප්‍රෝග්‍රෑම් රන් කරන්නත් පුලුවන් ඩිෆොල්ට් එවට අමතර
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    693
    850
    93
    ඔය tool ඕනි නෑ.
    Screw driver එකකුයි , usb cable එකයි තියෙනවා නම් 2011 න් පස්සේ හදපු ඕනම hyundai, kia වාහනයක් උස්සන්න පුළුවන්.

    මේකේ නම් demo කරන්නේ key start model එකක්. Push start එකෙත් මේ විදියටම පුළුවන් ලු.
     
    • Like
    Reactions: nirogoodboy

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    S

    එක තමා . සුපිරි භාන්ඩේ බන්
    hh.png

    ;-)
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    දැන් සෙල්ලම් කරන්න තියෙන්නේ
    RFID tikak copy karagena use karanawa, athal ekata tesla car ekak ekka sellan kala gatta dawas wala, e arenna lokuwata wedak ganne na ban asawata gattata. Rolling codes nisa godak weda karaganna ba dan mewa ekka.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    RFID tikak copy karagena use karanawa, athal ekata tesla car ekak ekka sellan kala gatta dawas wala, e arenna lokuwata wedak ganne na ban asawata gattata. Rolling codes nisa godak weda karaganna ba dan mewa ekka.
    YT බලන්න
    තව ජිට් එකේ ඒම තියනවා අමුතු අමුතු සීන්
    නෙට්වර්ක් මැනිපුලේශන් ඒම කරන්න පුලුවන් ෆේක් නෙට්වර්ක්ස් හදලා un pw ඒම උස්සන්න පුලුවන් .
     
    • Like
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    YT බලන්න
    තව ජිට් එකේ ඒම තියනවා අමුතු අමුතු සීන්
    නෙට්වර්ක් මැනිපුලේශන් ඒම කරන්න පුලුවන් ෆේක් නෙට්වර්ක්ස් හදලා un pw ඒම උස්සන්න පුලුවන් .
    Ah ekata ban man wenama use karanawa ESP chips :) Wifi Board ekath tiyanawa, eka thama goda daganna welawak tibbe na, ESP eken nam deauther and fake APs hadanna puluwan