Keylogger

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මචන්ලා ලොකු උදව්වක් ඔනේ! Keylogger අල්ලන හොද වෛරස්
    ගාඩ් එකක් තියේද? :( :(

    funnycat62.jpg
    /////////

    :( :( :( :( :( :( :( :( :( :( :( :(
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    එහෙම විශේෂයෙන් virus grad එකක් කියල නැ මිත්‍රයා...:no: හැම එකක්ම වගේ.. key logger එක අල්ලනවා.. ඒත් අලුතෙන්ම හැදුව key logger එකක් නම් සමහර වෙලාවට virus grad වලට අහුනොවී තියෙන්න පුලුවන්...:(:(
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඇයි බන් මොකද උනේ

    නෑ බං කීලොග්ගර් එකක් රන් වෙනවා වගේ තෙරෙනවා එකයි.. :( :( මොකක්ද මේකට කරන්නේ
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    එහෙම විශේෂයෙන් virus grad එකක් කියල නැ මිත්‍රයා...:no: හැම එකක්ම වගේ.. key logger එක අල්ලනවා.. ඒත් අලුතෙන්ම හැදුව key logger එකක් නම් සමහර වෙලාවට virus grad වලට අහුනොවී තියෙන්න පුලුවන්...:(:(

    අලුත් එවත් අල්ලන හොද ගාඩ් එකක නැදද?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එළකිරි එකේ පහුගිය dawas වල කර කවුන key - logger එක AVG 10 එකට නම් අහුවුනේ නැහැ .. Bitdifender dagena බලන්න Malwarebyte කියන එකත් හොඳයි ..
     
    Last edited:

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    aluthen hadapuwa allanna ba eka para. parana ewa unat public release nokarapuwath ahuwen na godak welawata.
    key scrambler ekak use karapan.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    එළකිරි එකේ පහුගිය dawas වල කර කවුන key - logger එක AVG 10 එකට නම් අහුවුනේ නැහැ .. Bitdifender dagena බලන්න Malwarebyte කියන එකත් හොඳයි ..

    තැන්ක්ස් මචන්