හැම එකක්ම වගේ.. key logger එක අල්ලනවා.. ඒත් අලුතෙන්ම හැදුව key logger එකක් නම් සමහර වෙලාවට virus grad වලට අහුනොවී තියෙන්න පුලුවන්...

ඇයි බන් මොකද උනේ
මොකක්ද මේකට කරන්නේඑහෙම විශේෂයෙන් virus grad එකක් කියල නැ මිත්රයා...හැම එකක්ම වගේ.. key logger එක අල්ලනවා.. ඒත් අලුතෙන්ම හැදුව key logger එකක් නම් සමහර වෙලාවට virus grad වලට අහුනොවී තියෙන්න පුලුවන්...
![]()
එළකිරි එකේ පහුගිය dawas වල කර කවුන key - logger එක AVG 10 එකට නම් අහුවුනේ නැහැ .. Bitdifender dagena බලන්න Malwarebyte කියන එකත් හොඳයි ..
aluthen hadapuwa allanna ba eka para. parana ewa unat public release nokarapuwath ahuwen na godak welawata.
key scrambler ekak use karapan.

අලුත් එවත් අල්ලන හොද ගාඩ් එකක නැදද?





