keylogger

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    pass ward eka one................................................................................
    .........................................................................................................

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් උබ සීනියර් මෙම්බර් කෙනෙක් නේද ?, රෙපුත් ගොඩක් අරගෙන තියෙනවා නේද ?
    දෙයක් උපුටා ගත්තා නම් ඒ ගත්තු තැනත් දාන්න අමතක කරන්න එපා,

    මේකට මම උත්තරේ දෙන්නම්,

    මම ඔය ලිපිය ඔය කියන බ්ලොග් එකේ දැනට ටික කාලෙකට කලින් දැක්කා, අනික ඔයා එතනින් කොපි කලා කියලා නිකම්ම ඔප්පු වෙනවා මෙන්න මේ පින්තූරෙන් , බලන්න හැක්‍රිශ් කියන එක දැන් වත් පේනවද කියලා :D

    hackrish.jpg

    මහත්තයෝ ඔබතුමාගේ ඇගේ කුණු තියාගෙන අනුන්ගේ ඇගේ කුණු හෝදන්න
    එන්න එපා.
    :no::no::no::no:
    එතකොට ඔබතුමාට ලැජ්ජ නැද්ද මේ වගේ දේවල් කරන්න
    :lol::):lol::):lol:

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=534823
    :P:rolleyes::P:rolleyes: