Keyman help, urgent

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මට පොඩි උදව්වක් ඕන, Adobe Photoshop, Coreldraw වගේ සොෆ්ට්වෙයාර් වල හරියට සිංහල ටයිප් කරන්න නම් Keyman Software එක ඕන නේද? මට එක බාගන්න තේරෙන්නේ නෑ, එක එක වර්ෂන් තියෙනවා, උඹල දන්න එකෙක් මට උදව්වක් දෙන්න හරිම වර්ෂන් එක මොකක්ද කියලා, ඒ වගේම ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් තියේ නම් දාන්න,

    උදව් කරන හැමෝටම රෙප් 7 කින් සළකනවා,,, :):):)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මගේ කී මෑන් එකනම් photoshop වලට වැඩ කරන්නේ නෑ බන් ! word අනං මනං වලට විතරයි වැඩ :no::no:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ කී මෑන් එකනම් photoshop වලට වැඩ කරන්නේ නෑ බන් ! word අනං මනං වලට විතරයි වැඩ :no::no:

    Coreldraw එකට වැඩද බං? මට හරියටම ඒකෙ වර්ෂන එක එවපං නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හරි? උඹ ඔය කියන්නේ සිංහල යුනිකෝඩ් ගැන නෙමෙයි නේද බං?

    Rep 7+
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Coreldraw එකට වැඩද බං? මට හරියටම ඒකෙ වර්ෂන එක එවපං නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හරි? උඹ ඔය කියන්නේ සිංහල යුනිකෝඩ් ගැන නෙමෙයි නේද බං?

    Rep 7+

    මගේ කොරල් නෑ බන් ! මගේ වර්ෂන් එක 6.0 බන් ! නෑ යකෝ යුනිකෝඩ් නෙමේ කී මෑන්.
     
    Keyman ගැන දන්නේ නැහැ බන්. (සිංහල use වෙන්නේ නැහැ :no:)
    Anyway Bump

    ආ. මෙහෙම වැඩක් තියෙනවා මචෝ.;) use this Unicode to DL converter.
    ඊට පස්සේ. DL ෆොන්ට් එකෙන් ගහන්න Photoshop,corel වල.:dull:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
    :yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    https://www.sendspace.com/file/c02g61

    මේ file එක download කරල exe එක run කරපන්. ඊට පස්සෙ sinhala.kmx කියන file එක run කරපන්

    ඉදා මගේ හාර්ඩ් එකේ තියන එක ! දාගෙන බලපන් කොරල් වලට වැඩද තියලා...

    Link https://www.sendspace.com/file/79oiex
    797Kb

    Keyman ගැන දන්නේ නැහැ බන්. (සිංහල use වෙන්නේ නැහැ :no:)
    Anyway Bump

    ආ. මෙහෙම වැඩක් තියෙනවා මචෝ.;) use this Unicode to DL converter.
    ඊට පස්සේ. DL ෆොන්ට් එකෙන් ගහන්න Photoshop,corel වල.:dull:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
    :yes::yes:

    මචං Language Pack එක ඕපන් කරන්න හදද්දි මේ වගේ Error MSG එකක් එනවා බං, පොඩ්ඩක් මේක හදන හැටි කියල දීපං...

    Capture.PNG