Keypad එකක් තියෙන Skype වැඩ කරන phone එකක්?
keypad තියෙන(qwerty නෙමෙයි normal) phone මොනවද මචන් තියෙන්නේ 3G WIFI තියෙන Skype install කරන්න පුළුවන්? අපේ අම්මට touch phones පාවිච්චි කරන්න තේරෙන්නේ නැ. ඒ නිසා. එහෙම නැත්තම් skype to normal call forwarding system එකක් උනත් කමක් නැ. දැනට තියෙන skype එකෙන් දෙන forwarding service එක ගාන වැඩි. dialog hutch අය දෙනවා phone to skype service එකක් එත් එකේදී incoming calls ගන්න විදියක් නැ.
ස්තුතියි.