KFC එකෙන් කෑම කාපු දරුවෙකුගේ මොළයට බැක්ටීරි&#3

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
KFC එකෙන් කෑම කාපු දරුවෙකුගේ මොළයට බැක්ටීරි&#3

Fast Food කෑමේදී ප්‍රෙව්ශම් වන්න.....

ඕස්ටේ්‍රලියාවේ KFC එකෙන් කෑම ගත්තු ගැහැණු දරුවෙක්ගේ මොළයට සැල්මනෙල්ලා නමැති බැක්ටීරියාවකින් හානි සිදුවෙලා....

2005දී තමයි මේක වෙලා තියෙන්නේ. නඩුව මචං අද තමයි ඉවර වුණේ.
වන්දි වශයෙන් මචංලා ඩොලර් මිලියන 8ක් ඒ දරුවාට ලැබිලා.

දරුවාගේ නම (Monika Samaan)


ප්‍රවේශම් වෙයල්ලා....


917049-monika-before-and-after.jpg


788156-monika-samaan.gif


942258-monika-samaan.jpg


එම දරුවා විසින් ලියන ලද්දක්....
943553-monika-samaan.jpg


_59898442_kfclogo_ap.jpg





source -
http://www.bbc.co.uk/news/world-asia-17867168
 

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
ඔයවගේ තැන්වලින් කෑම කද්දි පරිස්සමෙන් මචෝ

මහ නිළමේ;12593840 said:
වෙලාව තමයි ඉතින්.:yes: මම හැම සති දෙකකට වරක් ම කනවා. :rolleyes:


ඒක නම් එච්චරම හොද දෙයක් නෙමේ බං....
:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

අම්මා උයලා දෙන කෑම එක තරම් කිසිම කෑමක් වත් ගුණත් නැහැ, රසත් නැහැ මචෝ...

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

කෝකටත් කනකොට පරිස්සමෙන්.....
 

mr.koththu

Member
Oct 11, 2011
147
17
0
adoo sirada :(

මචං මේක වෙලා තියෙන්නේ ඕසී (Australia) වල ලංකාවේ වෙන්නේ නෑ කියලා හිතන්න බෑනේ මචෝ...

ඒ නිසා කන එකෙක් පරිස්සමෙන් කාපල්ලා...

මචෝ මේ NEWS එක අද ලෝකේ ප්‍රසිද්ධ හැම නිව්ස් වෙබ් සයිට් එකකම තියෙනවා...
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඕක ඉතින් KFC වලින් විතරක් නෙවි බාගෙට උයපු මස් ජාති වලින් , හරියට සුද්ද නොවිච්ච කෑම වලින් සහ නරක වේගන එන හෝ නරක වූ කෑම වලිනුත් එන්න පුළුවන්.ගෙදරින් කවත් කඩෙන් කවත් හරියට උයපු පිරිසිදු කෑම වෙන්න ඕනේ