KFC එකෙන් කෑම කාපු දරුවෙකුගේ මොළයට බැක්ටීරි
Fast Food කෑමේදී ප්‍රෙව්ශම් වන්න.....
ඕස්ටේ්රලියාවේ KFC එකෙන් කෑම ගත්තු ගැහැණු දරුවෙක්ගේ මොළයට සැල්මනෙල්ලා නමැති බැක්ටීරියාවකින් හානි සිදුවෙලා....
2005දී තමයි මේක වෙලා තියෙන්නේ. නඩුව මචං අද තමයි ඉවර වුණේ.
වන්දි වශයෙන් මචංලා ඩොලර් මිලියන 8ක් ඒ දරුවාට ලැබිලා.
දරුවාගේ නම (Monika Samaan)
ප්‍රවේශම් වෙයල්ලා....
එම දරුවා විසින් ලියන ලද්දක්....
source -
http://www.bbc.co.uk/news/world-asia-17867168

මම හැම සති දෙකකට වරක් ම කනවා.