KFC ගියාට මේවා දන්නවද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    KFC ගියාට මේවා දන්නවද?

    18445730880932bc7cd75de0904a243136514e6e.jpg

    18445729cc6ecdad62b161b902038e2fce6001f3.jpg

    18445738902c122f61d2a574f13528f9b0384057.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ගේ ගනන් තමා ගනන් හැබැයි
    ලාර්ජ් චිකන් බුරියක් රුපියල් 260 නේද.. මම කන්නෙ නෑ මස් මාලු නොකන නිසා..

    මරුසිරා;15648143 said:
    මෙහෙනම් අඩුවටම තියෙන්නේ kfc තමා :yes:
    උඹ කොහෙද ඉන්නෙ..?

    රිදිලා™;15648156 said:
    මුන්ගේ ගනන් තමා ගනන් හැබැයි
    :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිදිලා™;15648194 said:
    :)

    තෑන්ක්ස් මචං..

    ado buddy uba huga dawskin dakka na moko uba ma patta wadiya enna natta
    anyway Good post machan :)
    මම දැන් නිදිමරන්නෙ නැහැ මචෝ වෙනදා වගේ.. නිදිමරලා කෙලවුණා මට..:(

    Mata penne neththe Mokada
    Image දාලා තියෙන්නෙ.. උඹ ලංකාවෙ නෙමේද ඉන්නෙ.. සයිට් එක බ්ලොක් කරලා ඇති.. නැත්තං නෙට් ස්ලෝව් ඇති..

    11.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද පොප් කූන් රයිස් එකයි ලාජ් පෙප්සියක් ගැහුවා පේයොනියර් කාඩ් එක දීලා.. ඩොලර් 1.84ක්ම ගියා බොලව්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද පොප් කූන් රයිස් එකයි ලාජ් පෙප්සියක් ගැහුවා පේයොනියර් කාඩ් එක දීලා.. ඩොලර් 1.84ක්ම ගියා බොලව්..
    රුපියල් දෙසිය පනහක් විතරනේ බං ගිහින් තියෙන්නෙ..:eek: