KFC චිකන් රෙසිපි එක
මචන්ලා අපේ එලකිරි පොරක් KFC චිකන් රෙසිපි එක දාලා තිබ්බ ත්රෙඩ් එකක..අනේ ඒක හොයල දීපල්ලකෝ..................





මචන්ලා අපේ එලකිරි පොරක් KFC චිකන් රෙසිපි එක දාලා තිබ්බ ත්රෙඩ් එකක..අනේ ඒක හොයල දීපල්ලකෝ..................












ඇත්තමද මචෝ.......වැඩක් නෑ බන් මන් හැදුවා...KFC ලගින්වත් තියන්න බෑ...

balamu try karala ...machan thred eka dannawanam kiyapalla...ow ban mamath haduwa chicken eka e shape ekata enawa but thel uranawa mara widiyata chicken walata taste ekath wenas.
thachchiyata wadipua tjhel daala haduwama hariyanne nadda?deep fryer ekak nathuwa karanna amaruy bung normal thaachiye daala
අද පුලුවන් උනොත් චිකන් කනව..නැත්නම් කුකුලව ආයෙත් මරනවා.....
thachchiyata wadipua tjhel daala haduwama hariyanne nadda?