Kfc චිකන් වල වරද්දන තැන

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    Kfc චිකන් වගේ චිකන් හදමු කියලා ගොඩක් රෙසිපි දාලා තිබ්බට සිරාවට ඒ එකක්වත් මටනම් වැදිලා නැ. කල්පනා කරගෙන යද්දි තේරුනා kfc චිකන් වල රසයි ටෙක්ස්චරෙයි තියෙන්නේ උන් දාන ස්පයිසි මිස්චර් එකේ විතරක් නෙවෙයි, උන් බදින විදිහේ.

    උන් අපි වගේ තෙල් හැලියක් ලිපේ තියලා බදිනවා වෙන්න බැ, ප්‍රේසර් ෆ්රයි වගේ මොකක්හරි ගැජමැටික් විදි බාවිතා කරනවා වෙන්න පුලුවන්.

    එනි අයිඩියා?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    මම දන්න හැටියට palm oil used කරන්නේ . පොල් තෙල් වලින් හරියට රහ එන්නේ නැහැ

    බයියෝ මේ ටිකේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ මේ වගේ ත්‍රෙඩ් වල...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    බයියෝ මේ ටිකේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ මේ වගේ ත්‍රෙඩ් වල...
    ඡන්දෙ ඉවරයි පොන්ස්
    2035 වෙන කම් උබලට වැඩ තිබ්බට අපි මොනවා කරන්න ද🤣🤣🤣🤣
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම දන්න හැටියට palm oil used කරන්නේ . පොල් තෙල් වලින් හරියට රහ එන්නේ නැහැ

    Coconut oil is better than plam oil. Quit using palm oil if you love your health
     
    • Like
    Reactions: 2osama

    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    Kfc චිකන් වගේ චිකන් හදමු කියලා ගොඩක් රෙසිපි දාලා තිබ්බට සිරාවට ඒ එකක්වත් මටනම් වැදිලා නැ. කල්පනා කරගෙන යද්දි තේරුනා kfc චිකන් වල රසයි ටෙක්ස්චරෙයි තියෙන්නේ උන් දාන ස්පයිසි මිස්චර් එකේ විතරක් නෙවෙයි, උන් බදින විදිහේ.

    උන් අපි වගේ තෙල් හැලියක් ලිපේ තියලා බදිනවා වෙන්න බැ, ප්‍රේසර් ෆ්රයි වගේ මොකක්හරි ගැජමැටික් විදි බාවිතා කරනවා වෙන්න පුලුවන්.

    එනි අයිඩියා?

    You're trying to steal IP properties of KFC from Elakiri. Try a pirate site.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Kfc චිකන් වගේ චිකන් හදමු කියලා ගොඩක් රෙසිපි දාලා තිබ්බට සිරාවට ඒ එකක්වත් මටනම් වැදිලා නැ. කල්පනා කරගෙන යද්දි තේරුනා kfc චිකන් වල රසයි ටෙක්ස්චරෙයි තියෙන්නේ උන් දාන ස්පයිසි මිස්චර් එකේ විතරක් නෙවෙයි, උන් බදින විදිහේ.

    උන් අපි වගේ තෙල් හැලියක් ලිපේ තියලා බදිනවා වෙන්න බැ, ප්‍රේසර් ෆ්රයි වගේ මොකක්හරි ගැජමැටික් විදි බාවිතා කරනවා වෙන්න පුලුවන්.

    එනි අයිඩියා?
    අමු චිකන් කෑලි ටික වෙනම පැක් වලයි, ස්පයිසස් පැක් වෙනමයි, බැටර් එක හදන මික්ස් එක වෙනමයි, ඕවගේ ඕන හැම දේම වෙන වෙනම පැක් වල එනවා. ඕක රටෙන් රටට අවශ්‍ය ටේස්ට් එක අනුව උන්ගේ මික්ස් තියනවා. තෙල් පවා වෙනම එනවා. (මම හිතන්නේ oil මික්ස් එකක් තියෙන්නේ.) චිකන් ටික අරන් ස්පයිසස් වල දාල බැටර් මික්ස් එකේ දාල (කොච්චර කොච්චර දාන්න ඕනේද කියල උන්ගේ receipe එක තියනවා) ඩීප් ෆ්‍රයි කරන්නේ. එකටත් කොච්චර විනාඩි ගානක්ද කියල තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Se
    Kfc චිකන් වගේ චිකන් හදමු කියලා ගොඩක් රෙසිපි දාලා තිබ්බට සිරාවට ඒ එකක්වත් මටනම් වැදිලා නැ. කල්පනා කරගෙන යද්දි තේරුනා kfc චිකන් වල රසයි ටෙක්ස්චරෙයි තියෙන්නේ උන් දාන ස්පයිසි මිස්චර් එකේ විතරක් නෙවෙයි, උන් බදින විදිහේ.

    උන් අපි වගේ තෙල් හැලියක් ලිපේ තියලා බදිනවා වෙන්න බැ, ප්‍රේසර් ෆ්රයි වගේ මොකක්හරි ගැජමැටික් විදි බාවිතා කරනවා වෙන්න පුලුවන්.

    එනි අයිඩියා?
    Secret recipes ලංකාවෙ උන්වත් දන්නෙ නෑ උන්ට එවන එක දානව මම pizzahut වැඩකරා ඒකෙ සෝස් එක එහෙමයි හදල එවන්නෙ මෙහෙ උන්වත් දන්නෙ නෑ රෙසිපි එක